ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (21) සමත් වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.