ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ Colombo Stars සහ Dambulla Giants අතරයි. එම තරගයෙන් Colombo Stars ලකුණු 18කින් පරදවමින් ජයග්‍රහණය කිරීමට Dambulla Giants ක්‍රීඩකයන්ට හැකි වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.