WATCH – T20 ලෝක කුසලාන ඉතිහාසය අලුත් කළ අපේ කොල්ලෝ – #SLvNED | Cricketry – ICC T20 World Cup 2021

385

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු තෙවන තරගය ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් ලබාගත් ශ්‍රී ලංකාව පළමු වටය අපරාජිතව අවසන් කළා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.