ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. මේ එම තරගයට සහ තරගාවලියට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා නව එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක පැවසු අදහස්.