එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (23) Cardiff හිදී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද (22) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක කුසල් පෙරේරා දැක්වූ අදහස්.