සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් කුසල් පෙරේරා තරගයේ තුන්වන දිනයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.
Video Credits – Sri Lanka Cricket Media Unit