Video – Jaffna Stallions ජයග්‍රහණය සමරද්දී පුහුණුකරුගෙන් වටිනා උපදෙස් රැසක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

362

Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 53ක දැවැන්ත ජයක් ලබාගත් Jaffna Stallions කණ්ඩායම පළමු වරට පැවති LPL ශූරතාවය ජයග්‍රහණය කළා.