Video – Galle Gladiators සහ Jaffna Stallions තරගයට පෙර පුහුණු වෙන විදිහ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

351

2020 ලංකා ප්‍රිමියර් ලීගයේ පැවැත්වෙන දෙවන තරගය අද (27) Galle Gladiators සහ Jaffna Stallions යන කණ්ඩායම් දෙක අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර එම කණ්ඩායම් දෙක ඊයේ (26) දිනයේ දී සිය පුහුණුවීම් වල නිරත වුනු ආකාරයයි.

Watch – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

>> Lanka Premier League 2020 Hub <<