හෝමාගම දී ඉදිකිරීමට නියමිතව තිබූ මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කතා කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී හිටපු සහ වත්මන් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව විශේෂ හමුවක් පැවැත්වුනා. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන සනත් ජයසූරිය දැක්වූ අදහස්.
ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී