මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID – 19 වයිරසයෙන් මෙරට ජනතාවට ආරක්ෂා වීම සඳහා උපදෙස් දීමට ශ්‍රී ලංකා හිටපු හා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරිපත්ව සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මෙම පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට උත්සාහ කරන අතර එයට මෙම වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් හා පූර්ව ආරක්ෂක පියවර ඇතුළත් වේ.
මේ කර්තව්‍යය සඳහා මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න හා තවත් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටී. ක්‍රීඩකයන් ලෙස මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් තමන්ට හැකි ලෙස වගකීම ඉටුකිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.
ආණ්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට පාලනය කළ හැක්කේ ඔවුන්ට පාලනය කළ හැකි දේ පමණයි. අප කළ යුත්තේ පරිස්සම් සහගතව නිවසට වී සිටීමයි. මේක භයානක තත්ත්වයක්. ජනතාවනි, ඒ නිසා කරුණාකර සියළුම හමුවීම්, විනෝද ගමන්, ක්‍රියාකාරකම් නවත්වන්න #COVID19 #SriLanka pic.twitter.com/PXUdCxxFn7
— Mahela Jayawardena (@MahelaJay) March 19, 2020
දැන් බඩු ගන්න පෝලිම් වල , කඩවල් වල පිරෙන්න එපා. අඩුම මීටරයක් දුරින් ඉන්න ! #DefeatCorona #Together
— Mahela Jayawardena (@MahelaJay) March 20, 2020
ප්‍රබල පනිවිඩයකි.කාරැනිකව සවන් දි එය පිලිපදින්න මිත්රවරැනි. අපි ඹවුන්ට සහ අනෙක් සියලුම රට වාසින්ට කරන මහත් උපකාරයකි?. #FightCOVID19 pic.twitter.com/KBntcPuXNr
— Angelo Mathews (@Angelo69Mathews) March 19, 2020
Stay safe and act responsibly, fellow Sri Lankans. Necessary action has been taken to keep you safe and sound. Trust the process and corporate with authorities. We got this! #CoronaOutbreak
— Sanath Jayasuriya (@Sanath07) March 16, 2020
ආදරණීය සියල්ලන් වෙත,#COVID ー 19 සාමාන්‍යයෙන් එළිමහනට යන අප සැවොම සැලකිලිමත් විය යුතුය
මූලික සනීපාරක්ෂාව සහ දැනුවත්භාවය නිසැකවම අප සෑම කෙනෙකුටම උපකාරවනු ඇත
එබැවින් නිරතුරු ඔබේ දෑත් ?? -සනීපාරක්ෂක ද්‍රව්‍ය යොදා සෝදන්න
ආරක්ෂිතව,සන්සුන්ව හා ප්‍රවේශමෙන් සිටින්න.— ?????? ???????????? (@IamDimuth) March 15, 2020
If you’re still going out to public places then you’re being irresponsible and selfish.
Plz stay away from public places Keep a reasonable distance from others . wash your hands — a lot. And, don’t touch your face. You shouldn’t panic — just prepare. pic.twitter.com/QfllqwCQgv— Thisara perera (@PereraThisara) March 20, 2020
#keepyourhandscleenchallange @covid19 @WHO @OfficialSLC pic.twitter.com/Qk9ijPHpev
— Kusal Mendis (@kusalmendis1) March 19, 2020
Together, we can “flatten the curve” by practicing social distancing, staying home when sick, and washing hands often. Stay safe #SriLanka ??.#COVIDー19 #coronavirus pic.twitter.com/PtICL2ey4j
— Niroshan Dickwella (@NiroshanDikka) March 15, 2020
“මම නම් ලෙඩ වලට බය නැහැ” කියලා ඇතැමෙකු හිතන්නට පුළුවන්. ඒත් කොරෝනා වයිරසය ඔබේ සිරුර මත තිබුණොත්, එය ඉක්මණින්ම වැළදෙන්නේ ඔබේ ආදරණීයයන්ටයි. එම නිසා ඔබේ නිවස තුළදීම ස්වයං නිරෝධායනය වෙන්න. pic.twitter.com/Xp6WArVnne
— ThePapare.com (@ThePapareSports) March 19, 2020
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<