වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සමශූරයින් ලෙසින් LB ෆිනෑන්ස් සහ MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා කණ්ඩායම් නම් කළා. එම තරගයේ දී LB ෆිනෑන්ස් කණ්ඩායමේ සදීර සමරවික්‍රම පන්දු 97කදී ලකුණු 97ක් ලබා ගත්තා.
Photos: LB Finance vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Finals