Video – LB Finance ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක ලක්ෂාන්ගේ ඉනිම

128

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිලිමළුන් පිටු දැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය LB ෆිනෑන්ස් හා ජෝන් කීල්ස් කණ්ඩායම් අතර පසුගිය (20) පී. සරා ඕවල් පිටියේ  දී පැවැත්වුනා. මෙම තරගයේ දී  LB ෆිනෑන්ස් කණ්ඩායමේ නායක ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 44කදී නොදැවී ලකුණු 59*ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

>>Video – ජෝන් කීල්ස් පරාජය කළ LB ෆිනෑන්ස් අවසන් සටනට<<

>>ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි<<

>>Photos: LB Finance vs John Keells Holdings | Semi Finals 1 | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage<<