Video – පැතුම් නිස්සංකගෙන් තවත් සටන්කාමි අර්ධ ශතකයක්

252

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ MAS යුනිචෙලා හා ජෝන් කීල්ස් කණ්ඩායම අතර ඊයේ (2) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී යුනිචෙලා කණ්ඩායමේ පැතුම් නිස්සංක පන්දු 56ක දී අගනා ලකුණු 53ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 6ක් ඇතුලත් වුනා.

චන්ද්‍රගුප්තගේ සටන්කාමී පිතිකරණයෙන් ජය හේලීස්ට

Photos: 27th Singer-MCA Premier League 2020 | JKH – A vs MAS Unichela