මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ඇතුළුව දිවයින පුරා අවම වශයෙන් නව කෘතීම ධාවන පථ පහක් නුදුරු අනාගතයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දුගෙන් පොරොන්දුවක්.