වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩා සංගම්වල ගැටලු සම්බන්ධව හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (02) සවස ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ එහි දී අමාත්‍යතුමා දැක්වූ අදහස්.