ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර තරග වලදී ශ්‍රී ලංකාවට මොකද වුනේ ? පන්දුවාර සියල්ලම ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවට බැරි ඇයි? එංගලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ? IPL තරගාවලියේ මාලිංග ගේ දායකත්වය ? ඇතුළු දේශීය, විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.