ක්‍රිකට් ක්‍රීඩාව අසිරිමත් ක්‍රීඩාවක් බැව් නැවත වතාවක් සනාථ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී පසුගිය වසරේ ශූරයින් වූ එන්. සී. සී. කණ්ඩායම පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ අද (27) සමත් වූහ.
අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි
ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ….
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ අවසන් පන්දුව දක්වා ම කුමකින් කුමක් වේ දැයි කිව නොහැකිව ඇදී ගිය තරගයේ දී මුවර්ස් ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය කළේ එක් කඩුල්ලක් පමණක් තමන් සන්තක කර ගනිමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 174ක් ලබා ගත්හ.
කාසියේ වාසිය දිනූ මුවර්ස් නායක ඉරෝෂ් සමරසූරිය තම කණ්ඩායමේ පිතිහරඹය ගැන තැබූ විශ්වාසය මත පළමුවෙන් පන්දුවට පහර දීමට මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුත් එන්. සී. සී. ක්‍රීඩකයන්ට ආරාධනා කළහ.
Photos: Moors SC vs NCC | Final | Major T20 Tournament 2018/19
එන්. සී. සී. ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට ලහිරු උදාර සහ දිනේෂ් චන්දිමාල් සමත් වූහ. එහි දී ලහිරු උදාර පන්දු 15කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. අනතුරුව දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ද ඔහු ලකුණු 20ක් ලබා සිටිය දී අවසන් විය.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව නායක මහේල උඩවත්ත සහ පැතුම් නිස්සංක එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. මහේල උඩවත්ත පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී ගියේ ය.
කොල්පැක් නිසා ද. අප්‍රිකා දඟයෙක් වසර 3කට ක්‍රීඩාවට සමුදෙයි
දකුණු අප්‍රිකානු නැගීඑන වේගපන්දු යවන්නෙකු ……
අනතුරුව පැතුම් හා එක් වූ චතුරංග ද සිල්වා එන්. සී. සී. ලකුණු පුවරුව තවත් දැඩි කිරීමට සහයෝගය ලබා දුන්නේ ය. චතුරංග ද සිල්වා පන්දු 12කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 20ක් ලබා ගත්තේ ය. ඔහු දැවී යන විට එන්. සී. සී. ලකුණු පුවරුව 159ක් විය. ඒ හා සමඟම එතෙක් වේලා එන්. සී. සී. ඉනිම වෙනුවෙන් සාර්ථකම ඉනිම දියත් කළ පැතුම් නිස්සංක ද තම ඉනිම අවසන් කර ගත්තේ ය. ඔහු දැවී යන විට පන්දු 38කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය.
කඩුලු ලබා ගැනීමේ දී අදීශ තිලාංචන තම පන්දුවාර 4 දී ලකුණු 30කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව ශිරාන් ප්‍රනාන්දු, නිමන්ද සුබසිංහ සහ අයන සිරිවර්ධන කඩුල්ල බැගින් බෙදා ගත්හ.
පිළිතුරු ඉනිම් සඳහා පිටියට පිවිසි මුවර්ස් කණ්ඩායමේ පළමු පන්දු 31 ඇතුළත ප්‍රමුඛ පෙළේ කඩුලු 4ක් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ වෙද්දී ලකුණු පුවරුව 39ක්ව තිබුණි.
එතැන් සිට මුවර්ස් ලකුණු පුවරුව යම් තරමකින් ඔසවා තැබුවේ අදීශ තිලාංචන සහ රමේෂ් මෙන්ඩිස් ය.
අදීශ තිලාංචන පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා දැවී යන විට මුවර්ස් ලකුණු පුවරුව 88ක් විය. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 49කි. එතැන් සිට රමේෂ් මෙන්ඩිස්ට එක් වූ නිමන්ද සුබසිංහ මුවර්ස් ලකුණු පුවරුව 148ක් දක්වා රැගෙන ආහ. රමේෂ් මෙන්ඩිස් පන්දු 37කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 60කි.
ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය ….
පිට පිට හයේ පහර 3ක් එල්ල කරමින් තම ඉනිම ආරම්භ කළ නිමන්ද සුබසිංහ ජයග්‍රහණයට ලකුණු 17ක් තිබිය දී තම ඉනිමට සමු දුන්නේ ය. පන්දු 23කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 4ක් සමඟින් වූ ඔහුගේ ඉනිම ලකුණු 47ක් විය.
අනතුරුව මුවර්ස් කණ්ඩායමේ බර කරට ගත්තේ ශිරාන් ප්‍රනාන්දු ය. සාරංග රාජගුරු විසින් යැවුණ අවසන් පන්දු වාරයේ දී මුවර්ස් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 16ක් අවශ්‍ය විය. ඒ වෙද්දී මුවර්ස් ක්‍රීඩකයන් සතුව කඩුලු දෙකක් තිබුණි. පළමු පන්දු 3 දී ශිරාන් ප්‍රනාන්දු හයේ පහර දෙකක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණයට කිට්ටු විය.
නමුත් සිව්වැනි පන්දුවේ දී අයන සිරිවර්ධන දුවද්දී දැවී යෑම ඔවුන් ලැබූ බලවත් පාඩුවක් විය. කෙසේ වෙතත් අවසන් පිතිකරු චානුක ඩිල්ශාන් එක් ලකුණක් ලබාගෙන පැති මාරු වූ අතර ශිරාන් ප්‍රනාන්දු පන්දු 6කට මුහුණ දී නොදැවී ලකුණු 16ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රාහී ලකුණ ද වාර්තා කළේය.
මුවර්ස් ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී ඩිලේශ් ගුණරත්න ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර චතුරංග ද සිල්වා ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 7ක් දැවී 173 (20) ලහිරු උදාර 19, දිනේෂ් චන්දිමාල් 20, මහේල උඩවත්ත 31, පැතුම් නිස්සංක 52, චතුරංග ද සිල්වා 20, අදීශ තිලාංචන 3/20
මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 174 (20) රමේෂ් මෙන්ඩිස් 37, අදීශ තිලාංචන 26, නිමන්ද සුබසිංහ 47, චතුරංග ද සිල්වා 2/20, ඩිලේශ් ගුණරත්න 3/18
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Nondescripts Cricket Club
173/7
(20 overs)
Result
Moors Sports Club
174/9
(20 overs)
Nondescripts Cricket Club’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Lahiru Udara | c Thilanchana b Subasinghe | 19 | 15 | |||
Dinesh Chandimal | b Thilanchana | 20 | 19 | |||
Hasitha Boyagoda | c Samarasooriya b Siriwardhana | 4 | 6 | |||
Mahela Udawatte | c Siriwardhana b SA Fernando | 31 | 24 | |||
Pathum Nissanka | c Dilshan b Thilanchana | 52 | 38 | |||
Chathuranga de Silva | c Siriwardhana b Thilanchana | 20 | 12 | |||
Saranga Rajaguru | (runout) Fernando | 1 | 2 | |||
Malinga Amarasinghe | not out | 7 | 4 | |||
Sachinda Colombage | not out | 4 | 1 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Chanuk Dilshan | 3 | 0 | 27 | 0 | 9.00 |
Shiran Fernando | 4 | 0 | 34 | 1 | 8.50 |
Adeesha Thilanchana | 4 | 0 | 30 | 3 | 7.50 |
Nimanda Madushanka | 2 | 0 | 22 | 1 | 11.00 |
Tharindu Kaushal | 2 | 0 | 19 | 0 | 9.50 |
Ayana Siriwardhana | 3 | 0 | 19 | 1 | 6.33 |
Ramesh Mendis | 2 | 0 | 14 | 0 | 7.00 |
Moors Sports Club’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Charitha Kumarasinghe | c Rajaguru b Gunarathne | 9 | 9 | |||
Irosh Samarasooriya | c Nissanka b de Silva | 12 | 9 | |||
Chamara Silva | c Rajaguru b de Silva | 9 | 9 | |||
Ramesh Mendis | c Gunarathne b Amarasinghe | 37 | 37 | |||
Tharindu Kaushal | (runout) Amarasinghe | 0 | 0 | |||
Adeesha Thilanchana | c Boyagoda b Colombage | 26 | 22 | |||
Nimanda Madushanka | c Nissanka b Gunarathne | 47 | 23 | |||
Anuk Fernando | c Igalagamage b Gunarathne | 1 | 4 | |||
Ayana Siriwardhana | (runout) Amarasinghe | 0 | 0 | |||
Shiran Fernando | not out | 16 | 6 | |||
Chanuk Dilshan | not out | 1 | 1 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Chathuranga de Silva | 4 | 0 | 20 | 2 | 5.00 |
Sachinda Colombage | 2 | 0 | 30 | 1 | 15.00 |
Dilesh Gunarathne | 4 | 1 | 18 | 3 | 4.50 |
Nishan Peiris | 3 | 0 | 22 | 0 | 7.33 |
Malinga Amarasinghe | 4 | 0 | 38 | 1 | 9.50 |
Saranga Rajaguru | 3 | 0 | 36 | 0 | 12.00 |