VideosSinhala Video – ගාල්ලේ පරාජයට කාරණා හතුරුසිංහ පැහැදිලි කරයි By Admin - 09/11/2018 861 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ දී නිමාවූ පළමු ටෙස්ට් තරගය ලකුණු 211කින් පරාජයට පත්වීමට පසුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්විය.