වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ සිට B කාණ්ඩයට පිවිසි HNB කණ්ඩායම වසර 20කට ආසන්න කාලයක් තිස්සේ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අත්දැකීම් බහුල කණ්ඩායමක්. ඒ නිසාවෙන් වෙළඳසේවා ක්‍රිකට් පිටියේ B කාණ්ඩයේ සිටින ප්‍රබල, අත්දැකීම් බහුල හා තරුණ ක්‍රීඩකයින් රැසක් සිටින කණ්ඩායමක් ලෙස HNB කණ්ඩායම හඳුන්වන්න පුළුවන්.
Video – වෙළඳසේවා ක්‍රිකට් පිටියේ B කාණ්ඩයේ දැවැන්තයෝ HNB – Team Preview 2019
2nd Fair & Lovely MEN MCA 'B' Division Cricket Tournament 2019