තරග කිහිපයක දී ම දැවැන්ත ඉලක්කයන් පසුපස හඹා ගිය ද එය ඉටුකර ගත නොහැකි වූ මහනුවර ක්‍රීඩකයෝ ඊයේ (26) තරගයේ දී ද සුපුරුදු ලෙසින්ම තරගයක් දී තරගාවලියේ සිව්වැනි පරාජය ද වාර්තා කළා. දඹුලු ක්‍රීඩකයන් විසින් ලබා දුන් ලකුණු 218ක ඉලක්කයක් පසුපස හඹා ගිය නුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211ක් පමණයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස සුපර් ලීග් තරගාවලියේ ඊයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති සිව්වැනි තරගය වූ මෙම තරගයෙන් නුවර ක්‍රීඩකයෝ ලකුණු 6ක පරාජයක් ලැබුවා.
තරංග ඇතුළු කොළඹ කණ්ඩායම අපරාජීතව ඉදිරියටම
SLC T20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුලු …
මහනුවර කණ්ඩායමේ ඊයේ නායකයා වූ දසුන් ශානක ප්‍රතිවාදීන්ගේ ඉලක්කය හඹා යෑමේ දී යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ද එක් කර ගනිමින් තියුණු තරගයක් ලබා දීමට මුල් වූනා. ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 17කට දැවී ගිය පසු එක් වූ මොවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබඳතාවක් එක් කළා. මේ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 74ක් පමණයි.
සිව්වැනි කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් චරිත් අසලංක ලකුණු 43කට දැවී ගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 24කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් තම ඉනිමට එකතුකර ගෙන තිබුණා.
අනතුරුව තරගය තනියම සියතට ගත් නායකයා ප්‍රතිවාදීන්ගේ නළලත රැළි කරන ලෙසින් පිති හරඹයේ යෙදෙමින් පන්දු වාරයකට ලකුණු 10ක සාමාන්‍යය රඳවා ගෙන ඒමට සමත් වුනා. නමුත් 16 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ඔහුගේ ඉනිම නිමා වුනා. ඒ වන විට ඔහු පන්දු 46කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 81ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඉතිරි පන්දු 18 දී ලකුණු 38ක් ලබා ගැනීමට නිසල් තාරක සහ ලසිත් මාලිංග සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව බාර ගත් තරගයේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු ප්‍රමාණය 22ක් දක්වා ගෙන ඒමට සමත් වුනා. තරගයේ තියුණු මුහුණුවරක් ගත් එම අවසන් පන්දු වාරයේ දී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා සහ ඉන්දීය ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවති තරග …
තරගය අවසාන වෙද්දී නිසල තාරක පන්දු 22ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා ගත් අතර ලසිත් මාලිංග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 6කට හතරේ පහර 2ක් සමඟින් 14ක්.
පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 20කට කඩුලු 2ක් සහ ෂෙහාන් මධුශංක ලකුණු 45කට කඩුලු 2ක් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනූ මහනුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ රමිත රඹුක්වැල්ල එක් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
මෙම ලකුණු සබඳතාව ක්‍රියාත්මක වීමේ දී ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග තමන් විසින් යැවුණ පළමු පන්දුවාර ත්‍රිත්වයේ දී දඹුලු ලකුණු පුවරුව පාලනය කිරීමට සමත් වීම කැපී පෙණුනා. එම පන්දුවාර තුනේ දී ප්‍රතිවාදීන්ට ඔහු ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි. ඉනිම අවසානයේ ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දු වාර 4කට කිසිදු කඩුල්ලක් නොමැතිව ලකුණු 24ක් ලෙසයි.
පන්දු 48ක දී වාර්තා වූ ධනුෂ්ක සහ රඹුක්වැල්ල අතර පළමු ඉනිමේ ලකුණු සබඳතාව බිඳ වැටුණේ රඹුක්වැල්ල ලකුණු 38කට දැවී ගිය පසුවයි. රඹුක්වැල්ල පන්දු 24කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුනා.
එතැන් සිට නැවත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් ගොඩ නැගීමට ධනුෂ්ක සමත් වුනා. එහි දී ඔහුගේ සහායකයා වූයේ සධීර සමරවික්‍රමයි. ලකුණු පුවරුව 150ක්ව තිබිය දී සධීර පන්දු 19ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියා.
අශාන් ප්‍රියංජන් එක් ලකුණක් පමණක් කණ්ඩායමට එක් කරද්දී දවා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වුනා. ඉන් අනතුරුව ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙසින් ධනුෂ්ක දැවී ගියා. ඒ වෙද්දී ධනුෂ්ක පන්දු 54කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.
දඹුලු ඉනිමේ අවසන් පන්දු 16 දී ලකුණු 38ක් ලබා ගැනීමට වනිඳු හසරංග සහ නායක ඉසුරු උදාන සමත් වුනා. ඉනිම අවසන් වෙද්දී වනිඳු පන්දු 14කට මුහුණ දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද, ඉසුරු පන්දු 9ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලහිරු ගමගේ ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුලු දෙක චරිත් අසලංක සහ නිසල තාරක අතර බෙදී ගියා.
දඹුල්ල; කඩුලු 4ක් දැවී 217 (20.0): ධනුෂ්ක ගුණතිලක 87, රමිත් රඹුක්වැල්ල 38, සධීර සමරවික්‍රම 23, වනිඳු හසරංග නොදැවී 27, ඉසුරු උදාන නොදැවී 27, ලහිරු ගමගේ 2/42
මහනුවර; කඩුලු 7ක් දැවී 211 ( 20.0): දසුන් ශානක 81, චරිත් අසලංක 43, නිසල තාරක නොදැවී 34, දිල්රුවන් පෙරේරා 2/20, ෂෙහාන් මධුශංක 2/45
තරගාවලියේ තවත් තරග දෙකක් මේ මස 29 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Team Dambulla
217/4
(20 overs)
Result
Team Kandy
211/7
(20 overs)
Dambulla won by 6 runs
Team Dambulla’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | c B Rajapaksa b L Gamage | 87 | 54 | |||
Ramith Rambukwella | c L Gamage b N Tharaka | 38 | 24 | |||
Sadeera Samarawickrama | b C Asalanka | 23 | 19 | |||
Ashan Priyanjan | c L Thirimanne b L Gamage | 1 | 2 | |||
Wanindu Hasaranga | not out | 27 | 14 | |||
Isuru Udana | not out | 27 | 9 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Lasith Malinga | 4 | 0 | 25 | 0 | 6.25 |
Lahiru Gamage | 4 | 0 | 42 | 2 | 10.50 |
Charith Asalanka | 4 | 0 | 57 | 1 | 14.25 |
Nisala Tharaka | 3 | 0 | 39 | 1 | 13.00 |
Thikshila De Silva | 1 | 0 | 15 | 0 | 15.00 |
Janaka Sampath | 3 | 0 | 24 | 0 | 8.00 |
Malinda Pushpakumara | 1 | 0 | 13 | 0 | 13.00 |
Team Kandy’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Thikshila de Silva | b D Gunathilaka | 4 | 4 | |||
Lahiru Thirimanne | c I Udana b D Perera | 6 | 3 | |||
Bhanuka Rajapaksa | c D Gunathilaka b D Perera | 4 | 4 | |||
Dasun Shanaka | c S Samarawickrama b I Udana | 81 | 46 | |||
Charith Asalanka | c S Samarawickrama b S Madushanka | 43 | 24 | |||
Dhananjaya Lakshan | (runout) A Priyanjan | 9 | 7 | |||
Malinda Pushpakumara | c W Hasaranga b S Madushanka | 6 | 4 | |||
Nisala Tharaka | not out | 34 | 22 | |||
Lasith Malinga | not out | 14 | 6 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Danushka Gunathilaka | 3 | 0 | 20 | 1 | 6.67 |
Dilruwan Perera | 2 | 0 | 20 | 2 | 10.00 |
Isuru Udana | 3 | 0 | 39 | 1 | 13.00 |
Amila Aponso | 3 | 0 | 33 | 0 | 11.00 |
Wanindu Hasaranga | 3 | 0 | 35 | 0 | 11.67 |
Lakshan Sandakan | 2 | 0 | 17 | 0 | 8.50 |
Shehan Madushanka | 4 | 0 | 45 | 2 | 11.25 |