කාන්තා මීටර 400 සහාය දිවීමේ කනිෂ්ඨ ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවේ අයිතිය දැන් පවතින්නේ මේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්දෙනා යටතේයි. ජයග්රහණයෙන් පසු ඔවුන් ThePapare.com හමුවේ තම සතුට බෙදාගත්තේ මෙලෙසින්. විනාඩි 3:43.31කින් ඉසව්ව අවසන් කළ රුමේෂි අත්තිඩිය, සචිනි දිව්‍යාංජලී, අමාෂා ද සිල්වා සහ දිලිෂි කුමාරසිංහ කියන මේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් සිව්දෙනාට කියන්නට තිබෙන්නේ මොනවාද?