ක්‍රිකට් කණ්ඩායම් වලට ප්‍රේක්ෂකයන්ගේ ඇති ඇල්ම තහවුරු කරන එක් අංගයක් තමයි අන්වර්ථ නාමයන්. සුරතලයට භාවිතා කරන නම් වගේම කණ්ඩායමේ උරුමය සහ අභිමානය ගැන කියැවෙන නමුත් අන්වර්ථ නම් හැටියට යොදාගැනෙනවා. ඒත් ඒ නම් හැදුනු හේතු ඔබ දන්නවාද?
>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<