ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන රොෂේන් සිල්වා සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහුගේ පාසලේ මහා ක්‍රිකට් තරගය වන සාන්තුවරයන්ගේ සංග්‍රාමයේ අත්දැකීම්, ක්‍රීඩකයෙකු ලෙස ඔහු එම සංග්‍රාමයෙන් ලබා ගත් පන්නරය සහ වර්තමාන ක්‍රීඩකයින්ට ලබා දෙන උපදෙස මෙසේ ThePapare.com හමුවේ ප්‍රකාශ කළේය.