හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සහ වර්තමානයේ ICC විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන, පාසල් මට්ටමේ සිට නිවැරදිව පිටිය තුල පවතින නීති අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව, සැප්තැම්බර් 6 වැනි දා MCA පිටියේ දී පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි. අදාළ දේශනය වින්ටේජ් ක්රිකටර්ස් සර්කල් විසින් සංවිධානය කරන ලද්දකි.