Highlights – Dialog President’s gold cup 2016 – under 22 finals

295

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියට උත්කර්ෂවත් නිමාවක් ගෙන එමින් එහි අවසන් මහා තරඟ දෙසැම්බර් මස පළමු සතියේදී පැවැත්විණ.එහිදී ශුරතා ජයග්‍රහණ වාර්තා කරන්නට පිරිමි 22න් පහල අංශයෙන් සීදූව දවිසමර කණ්ඩායමත්,කාන්තා 22න් පහල අංශයෙන් කැෂුවල් ලයින් කණ්ඩායමත් සමත් විය.