ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ 2016 වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (12) ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්විය. එහිදී 2017/2018 වසර සඳහා පැවැති නිලවරණයෙන් නව සභාපති ලෙස සමන් පීරිස් මහතා ද ඇතුලුව තවත් නිළදාරීන් පිරිසක් ඉදිරි වර්ෂයන් සඳහා තෝරා ගන්නා ලදී.
පසුගිය ලිපි: යොවුන් ආසියානු කුසලනයයේ ශ්‍රී ලංකා නායකත්වය කමිඳු මෙන්ඩිස්ට
තොරාපත් කරගත් නිළදාරීන්ගේ ලැයිස්තුව
- සභාපති – පී. ජි. සමන් පීරිස්
- ප්‍රධාන ලේකම් – නලින් ප්‍රියංකර
- භාණ්ඩාගාරික – සංජය ජයසිංහ
- තරග පැවැරුම් ලේකම් – චින්තක මුණුසිංහ
- උප සභාපතිවරු – ඇන්ස්ලම් ප්‍රනාන්දු, සමන් අමරකෝන්
- උප ලේකම් – අකිල හසරංග
- උප භාණ්ඩාගාරිකවරුන් – චාමර පෙරේරා, නුවන් විජයවර්ධන
- උප තරග පැවැරුම් ලේකම්වරු – අසේල සඳරුවන්, කෙවින් ජෑන්ස්
- ප්‍රධාන සංවිධායක – හේමන්ත ආරියවික්‍රම
- කාරක සභිකයන් – ජානක පෙරේරා, නාලක ධර්මප්‍රිය, එස්. රවීන්ද්‍රන්
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට