නොවැම්බර් මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා එංගලන්තයේ බර්හැමියන් නුවරදී පැවැකත් වූ 7 වන ලෝක කැරම් ශූරතාවලියේ, පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනිමින්, ලෝක ශූරයන් බවට පත් වන්නට ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම සමත් විය. එහි කාන්තා අංශයේ අනුශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම විසිනි.
සවිස්තර වාර්තාව: ලෝක කැරම් ශූරයින්ට ක්රීඩා ඇමතිගෙන් උපහාර