මහේල අයි.සි.සි ක්‍රිකට් කමිටුවට තේරේ

822
Mahela Jayawardene

හිටපු ඉන්දීය නායක රාහුල් ඩ්‍රාවිඩ් සහ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන අයි සි සි ක්‍රිකට් කමිටුවට තේරි පත්ව ඇත. මීට අමතරව තවත් අත්දැකීම් සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු මේ සඳහා තේරී පත්ව ඇත.

මහේල සහ ඩ්‍රාවිඩ් 1996 සිට 2015 දක්වා ජාත්‍යන්තර තරග 1161 කට සහභාගී වී ඇති අතර මෙම පත් කිරීම් වසර 3ක කාළයක් සඳහා අදාළ වේ.

ඔවුන් එලඹෙන මැයි මස 31 සහ ජුනි පළමු වැනි දා පළමු හමුව සදහා සහභාගී වීමට ඇති අතර සති 3කට පසුව අයි සි සි හි වාර්ෂික සම්මේලනය සඳහා සහභාගී වනු ඇති.

 වැඩි විස්තර සදහා පිවිසෙන්න