පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් ප්‍රමුඛ පෙළේ තරගයක් ලෙස සැලකෙන මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු 75 වැනි රන් මහා සටන ඊයේ (02) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.
තරගයේ පළමු ඉනිම දියත් කළ වේල්ස් කුමරුවන් විසින් ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 208ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී සෙබස්තියන් ඉනිම බිඳ දැමීම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නෙතුල් අනුහස් සහ රුසඳ සිල්වා කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුනා.
පසුව ඊයේ දිනය තුළ වේල්ස් කුමර විද්‍යාලය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ඔවුන් දිනය නිමා වන තෙක් පිතිකරණයේ යෙදෙමින් ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරවාරයේ දී ඔවුන්ගේ කඩුලු 6ක් බිඳ හෙළීමට සෙබස්තියන් විද්‍යාලය සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
වේල්ස් කුමර දෙවැනි ඉනිම වෙනුවෙන් ඔෂාන් මනීෂ ලකුණු 56ක් වාර්තා කරන අතරේ, දෙනෙත් සිතුම් ලකුණු 49කින් දායක වුනා.
මේ අතර සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මලින්ත සිල්වා සහ රයන් දිසානායක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- හොඳම පිතිකරුවා – ලශේන් ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා – රුසඳු සිල්වා (වේල්ස් කුමර විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – ඔෂාන් ද සිල්වා (වේල්ස් කුමර විද්‍යාලය)
- තරගයේ වීරයා – රයන් දිසානායක (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rivith Jayasooriya | lbw b Malintha Silva | 50 | 112 | 5 | 1 | 44.64 |
Palingu Perera | c Koshendra Fernando b Adesh Almeida | 1 | 13 | 0 | 0 | 7.69 |
Suwas Fernando | st Shefan Fernando b Shenas Hashein | 20 | 38 | 2 | 0 | 52.63 |
Oshan Maneesha | c Ushen Silva b Adesh Almeida | 9 | 20 | 1 | 0 | 45.00 |
Gawesha Rohana Fernando | lbw b Ryan Dissanayake | 38 | 113 | 1 | 0 | 33.63 |
Nethul Anuhas | c Navod Fernando b Ryan Dissanayake | 16 | 78 | 0 | 0 | 20.51 |
Naveen Fernando | b Shenas Hashein | 1 | 6 | 0 | 0 | 16.67 |
Deneth Sithumina | lbw b Shenas Hashein | 2 | 10 | 0 | 0 | 20.00 |
Rusandu Silva | c Malintha Silva b Ryan Dissanayake | 16 | 14 | 2 | 1 | 114.29 |
Prasanna lakmina | not out | 2 | 8 | 0 | 0 | 25.00 |
Prince Fernando | c Navod Fernando b Ryan Dissanayake | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 1 , lb 2 , nb 2, w 1, pen 0) |
Total | 161/10 (68.4 Overs, RR: 2.34) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Adeesh Almeida | 17 | 0 | 41 | 2 | 2.41 | |
Risinu Prabesh | 6 | 2 | 17 | 0 | 2.83 | |
Shenas Hashein | 17 | 2 | 35 | 3 | 2.06 | |
Malintha Silva | 15 | 3 | 31 | 1 | 2.07 | |
Ryan Dissanayake | 12.4 | 2 | 33 | 4 | 2.66 | |
Koshendra Fernando | 1 | 0 | 1 | 0 | 1.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kaveesha perera | c Palingu Perera b Rivith Jayasuriya | 8 | 32 | 0 | 0 | 25.00 |
Ushen Silva | c Deneth Sithumina b Prasanna lakmina | 2 | 14 | 0 | 0 | 14.29 |
Adesh Almeida | lbw b Rusandu Silva | 19 | 47 | 2 | 0 | 40.43 |
Ryan Dissanayake | c Oshan Maneesha b Nethul Anuhas | 33 | 68 | 3 | 0 | 48.53 |
Navod Fernando | c Oshan Maneesha b Rusandu Silva | 0 | 1 | 0 | 0 | 0.00 |
Lashen Fernando | run out (Prasanna lakmina) | 50 | 63 | 5 | 1 | 79.37 |
Koshendra Fernando | b Rivith Jayasuriya | 9 | 24 | 1 | 0 | 37.50 |
Shefan Fernando | c Pasan Cooray b Nethul Anuhas | 23 | 69 | 0 | 0 | 33.33 |
Malintha Silva | c Pasan Cooray b Nethul Anuhas | 27 | 28 | 0 | 0 | 96.43 |
Shenas Hashein | c Gawesha Rohana Fernando b Rusandu Silva | 26 | 59 | 3 | 0 | 44.07 |
Risinu Prabesh | not out | 1 | 15 | 4 | 0 | 6.67 |
Extras | 10 (b 4 , lb 0 , nb 2, w 4, pen 0) |
Total | 208/10 (69.4 Overs, RR: 2.99) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nethul Anuhas | 24 | 7 | 53 | 3 | 2.21 | |
Rusandu Silva | 12.4 | 2 | 30 | 3 | 2.42 | |
Prasanna lakmina | 9 | 1 | 36 | 1 | 4.00 | |
Rivith Jayasuriya | 17 | 1 | 54 | 2 | 3.18 | |
Naveen Fernando | 3 | 1 | 13 | 0 | 4.33 | |
Gawesha Rohana Fernando | 1 | 0 | 3 | 0 | 3.00 | |
Prince Fernando | 3 | 0 | 15 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rivith Jayasuriya | b Adesh Almeida | 4 | 9 | 1 | 0 | 44.44 |
Palingu Perera | lbw b Malintha Silva | 21 | 71 | 1 | 0 | 29.58 |
Deneth Sithumina | lbw b Ryan Dissanayake | 49 | 115 | 3 | 0 | 42.61 |
Oshan Maneesha | c Shenas Hashein b Malintha Silva | 56 | 104 | 5 | 1 | 53.85 |
Suwas Fernando | not out | 7 | 30 | 0 | 0 | 23.33 |
Naveen Fernando | lbw b Ryan Dissanayake | 6 | 12 | 1 | 0 | 50.00 |
Gawesha Rohana Fernando | lbw b Shenas Hashein | 8 | 21 | 1 | 0 | 38.10 |
Rusandu Silva | not out | 2 | 11 | 0 | 0 | 18.18 |
Extras | 4 (b 2 , lb 0 , nb 1, w 1, pen 0) |
Total | 157/6 (62 Overs, RR: 2.53) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Adesh Almeida | 7 | 2 | 12 | 1 | 1.71 | |
Malintha Silva | 23 | 6 | 42 | 2 | 1.83 | |
Shenas Hashein | 9 | 0 | 39 | 1 | 4.33 | |
Ryan Dissanayake | 18 | 1 | 47 | 2 | 2.61 | |
Koshendra Fernando | 5 | 1 | 15 | 0 | 3.00 |