Home Sinhala මලියදේවය වෙනුවෙන් නායකයාගෙන් ශතකයක්!

මලියදේවය වෙනුවෙන් නායකයාගෙන් ශතකයක්!

Indoor Cricket World Cup 2025

54
41st Battle Of The Rocks

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 41 වැනි වරට පැවැත්වෙන ඇතුගල්පුර සටන මහා ක්‍රිකට් තරගය ඊයේ (28) දිනයේ ආරම්භ වුනා.

මෙහි දී තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ආනා නායක බුද්ධිම නන්දසිරි විසින් මලියදේව විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 83ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 226ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී මලියදේව ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක චන්දූප අබේසිංහ විසින් පන්දු 246ක් වැය කරමින් ලකුණු 105ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊයේ දිනය තුළ සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ යශ්මින් ජයසුන්දර සහ බසීර් ශකීල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිත අතර, මලියදේව විද්‍යාලය ඉක්මන් ලකුණු කිහිපයකින් පසුව සාන්ත ආනා විද්‍යාලයට පිතිකරණ අවස්ථාව සලසා දෙනු ඇතැයි අනුමාන කළ හැකි.

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Maliyadeva College
309/10 (102.4)

St. Anne’s College
119/10 (55.5)

Batsmen R B 4s 6s SR
Rajith Navodya c Chamith Sasenjana b Yashmin Jayasundara 28 85 2 0 32.94
Pahasara Bandara c & b Geethika De Silva 1 10 0 0 10.00
Chandupa Abeysinghe b Geethika De Silva 106 251 3 0 42.23
Dimantha Arusha c Buddhima Nandasiri b Yashmin Jayasundara 0 1 0 0 0.00
Dimath Abeysinghe c Buddhima Nandasiri b Kevin Nanayakkara 33 73 3 0 45.21
Chenula Hemachandra lbw b Bazeer Shakeel 4 29 0 0 13.79
Sandeepa Bandara c Buddhima Nandasiri b Bazeer Shakeel 0 1 0 0 0.00
Vinuka Galappaththi c Kushan Subasinghe b Shehan Kumara 65 85 5 4 76.47
Sonal Ashwin c Buddhima Nandasiri b Bazeer Shakeel 44 63 6 0 69.84
Thaveesha Balasooriya lbw b Shehan Kumara 0 1 0 0 0.00
Olitha Neranjan not out 6 18 0 0 33.33


Extras 22 (b 12 , lb 3 , nb 2, w 5, pen 0)
Total 309/10 (102.4 Overs, RR: 3.01)
Bowling O M R W Econ
Bazeer Shakeel 19 4 63 2 3.32
Geethika De Silva 16 4 49 2 3.06
Shehan Kumara 30.4 2 94 3 3.09
Kevin Nanayakkara 19 6 45 1 2.37
Dinuga Abesekara 1 1 0 0 0.00
Yashmin Jayasundara 17 3 43 2 2.53


Batsmen R B 4s 6s SR
Wageesha Ranasingha c Chandupa Abeysinghe b Thaveesha Balasooriya 13 45 1 0 28.89
Dinuga Abesekara run out (Dimath Abeysinghe) 4 20 0 0 20.00
Kushan Subasinghe c Olitha Neranjan b Thaveesha Balasooriya 16 88 0 0 18.18
Chamith Sasenjana lbw b Dimantha Arusha 25 63 2 0 39.68
Buddhima Nandasiri run out (Thaveesha Balasooriya) 0 1 0 0 0.00
Oshada Kodikara lbw b Thaveesha Balasooriya 19 50 2 0 38.00
Yashmin Jayasundara c Rajith Navodya b Olitha Neranjan 25 47 2 0 53.19
Shehan Kumara c Dimath Abeysinghe b Thaveesha Balasooriya 0 3 0 0 0.00
Geethika De Silva lbw b Dimath Abeysinghe 0 4 0 0 0.00
Kevin Nanayakkara not out 6 20 1 0 30.00
Bazeer Shakeel c Pahasara Bandara b Thaveesha Balasooriya 0 2 0 0 0.00


Extras 11 (b 2 , lb 0 , nb 8, w 1, pen 0)
Total 119/10 (55.5 Overs, RR: 2.13)
Bowling O M R W Econ
Olitha Neranjan 8 0 22 1 2.75
Dimantha Arusha 11.4 4 12 1 1.05
Dimath Abeysinghe 16 5 19 1 1.19
Thaveesha Balasooriya 16.5 1 52 5 3.15
Sonal Ashwin 3 0 11 0 3.67
Vinuka Galappaththi 0.2 0 1 0 5.00