ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) දිවයිනේ ක්‍රීඩාංගණ දොළහක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර තරග කිහිපයකට අයහපත් කාලගුණයෙන් ද බාධා එල්ල වුනා.
දිනයේ කැපී පෙනෙන ඉනිම දියත් කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 13ක දී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් දේශීය පළමු පෙළ පිටියෙහි දෙවන වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වුනා.
එමෙන්ම එම තරගයේ දී Bloomfield ක්‍රීඩකයන් යැවූ පන්දුවාරයකට හයේ පහර හයක් එල්ල කරමින් දේශීය පළමු පෙළ පිටියෙහි එම දස්කම පෑ පළමුවැන්නා බවට පත්වීමට ද ඔහුට හැකි වුනා.
චතුරංග ද සිල්වා (5/17) ඇතුළු පන්දු යවන්නන්ගේ අගනා පන්දු යැවීම නිසාවෙන් Ace Capital ක්‍රීඩකයන් ලකුණු 30කට සීමා කරමින් ලකුණු 230ක දැවැන්ත ජයක් ලැබීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා.
යුද හමුදා ක්‍රීඩකයන් වන අශාන් රංදික (124) සහ හිමාෂ ලියනගේ (101*), CCC ක්‍රීඩක ලසිත අබේරත්න (100), SSC ක්‍රීඩක සම්මු අශාන් (107) සහ Moors ක්‍රීඩක පබසර වඩුගේ (133) අද දිනයේ දී ශතක රැස්කිරීමට සමත් වුනා.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- සඳුන් වීරක්කොඩිගේ සටන්කාමී ඉනිම බදුරලියට ජය ගෙනෙයි
- එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නාට සැත්කමක්
- ඉන්දීය Legends කණ්ඩායමේ තවත් අයෙක්ට කොරෝනා ආසාදනය වෙයි
එමෙන්ම පානදුර ක්‍රීඩා සමාජය සහ Lankan ක්‍රිකට් කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට සිදුවුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – Army Ground, Panagoda
- Toss –Army CC
Army Cricket Club – 318/3 (41): අශාන් රංදික 124, හිමාෂ ලියනගේ 101*, තිසර පෙරේරා 52, ප්‍රියන්ත රත්නායක 27, උස්මාන් ඉසාක් 2/67.
Bloomfield C&AC – 73/6 (17): කසුන් ඒකනායක 36, දිල්හාන් කුරේ 22, දුෂාන් විමුක්ති 3/16, සුමින්ද ලක්ෂාන් 2/23.
තරගය ප්‍රතිඵලයක් රහිතයි.
Group – B
- Venue – Galle International Cricket Stadium, Galle
- Toss – Galle CC
Galle Cricket Club – 218 (48.3): එරංග රත්නායක 51, චතුර ලක්ෂාන් 44, හර්සජිත් රුෂාන් 40, චමෝද් බට්ටගේ 2/37, බුද්ධික මධුශාන් 4/35.
Navy Sports Club – 156 (39.5): තරූෂාන් ඉද්දමල්ගොඩ 50*, චානක රුවන්සිරි 40, අරවින්ද අකුරේගොඩ 20, චලන ද සිල්වා 3/39.
ගාල්ල කණ්ඩායමට ලකුණු 62ක ජයක් හිමිවිය.
Group – C
- Venue – Surrey Village Ground, Maggona
- Toss – Kaluthara TC
Kaluthara TC – 164 (47.1): ගීෂාන් විමලධර්ම 46, ගිහාන් රූපසිංහ 35, මුදිත ලක්ෂාන් 3/34, නවීන් කවිකාර 3/37, විමුක්ති කුලතුංග 2/27, උමේෂ් කරුණාරත්න 2/19.
Nugegoda S&WC – 151/6 (32.2): මුදිත ලක්ෂාන් 46, මින්හාජ් ජලීල් 30, උමේෂ් කරුණාරත්න 30, නිලංක සඳකැන් 3/39.
Nugegoda කණ්ඩායමට ලකුණු 34ක ජයක් (DLS) හිමිවිය.
Group – D
- Venue – Colts Ground, Colombo
- Toss – Colts CC
Colombo Colts Cricket Club – 259/9 (50): ධනංජය ලක්ෂාන් 69, සංතුෂ් ගුණතිලක 59, කිත්රුවන් විතානගේ 51, විෂාද් රංදික 33, හර්ෂ රාජපක්ෂ 33*, චරිත රාජපක්ෂ 4/66, රවීන් 2/46.
Sebastianites C&AC – 133/5 (30): සමීන් කන්දරආරච්චී 41, සච් ද සිල්වා 28, හසන්ත ප්‍රනාන්දු 21, අකිල ධනංජය 3/26, සංගීත් කුරේ 2/18.
Colts කණ්ඩායමට ලකුණු 58ක ජයක් (DLS) හිමිවිය.
Group – A
- Venue – CCC Ground, Colombo
- Toss – CCC
Colombo Cricket CLub – 303/5 (49): ලසිත අබේරත්න 100, රොන් චන්ද්‍රගුප්ත 76, සොනාල් දිනූෂ 42, ළහිරු මධුශංක 32, මිනෝද් බානුක 25, සචිත්‍ර පෙරේරා 2/44.
Badureliya Cricket Club – 91 (30.1): හසිත නිර්මාල් 20, මලින්ද පුෂ්පකුමාර 3/21, සොනාල් දිනූෂ 2/06.
CCC කණ්ඩායමට ලකුණු 212ක ජයක් හිමිවිය.
Group – B
- Venue – Katunayake, Marians Cricket Ground, Katunayake
- Toss – Ragama CC
Ragama Cricket Club – 178/9 (42): ජනිත් ලියනගේ 82, බිනුර ප්‍රනාන්දු 43, චාරුක තරින්දු 6/35, දසුන් සෙනවිරත්න 2/12, තීක්ෂණ 2/24.
Navy Sports Club – 139 (36.2): දසුන් සෙනවිරත්න 32, කමිදු මෙන්ඩිස් 23, ඉශාන් ජයරත්න 2/15, ජානක සම්පත් 2/14, සංජුල බණ්ඩර 2/40, ශශික දුල්ෂාන් 2/16.
රාගම කණ්ඩායමට ලකුණු 39ක ජයක් හිමිවිය.
Group – C
- Venue – NCC Ground, Colombo
- Toss – NCC
Nondescripts Cricket Club – 260/9 (50): චාමික කරුණාරත්න 63*, ඇන්ජලෝ පෙරේරා 47, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 28, චතුරංග ද සිල්වා 26, කවිඳු රිද්මාල් 2/55, චානක කොමාසුරු 2/19.
Ace Capital Cricket Club – 30 (19.3): යොහාන් ද සිල්වා 8, චතුරංග ද සිල්වා 5/17, ළහිරු කුමාර 2/03.
NCC කණ්ඩායමට ලකුණු 230ක ජයක් හිමිවිය.
Group – D
- Venue –SSC Ground, Colombo
- Toss – Kurunegala YCC
Sinhalese Sports Club – 293/5 (50): සම්මු අශාන් 107, නුවනිදු ප්‍රනාන්දු 40, ක්‍රිශාන් සංජුල 31, අවිශ්ක ප්‍රනාන්දු 23, නිපුන් ධනංජය 20, රංදීර රණසිංහ 3/52.
Kurunegala Youth CC – 130/7 (35): සමීර සඳමල් 35, ඩිල්ෂාන් 23, මුදිත ප්‍රේමදාස් 23,ජෙෆ්රි වැන්ඩසේ 3/39, ප්‍රබාත් ජයසූරිය 2/24.
SSC කණ්ඩායමට ලකුණු 108ක ජයක් (DLS) හිමිවිය.
Group – A
- Venue –Air Force Ground, Katunayake
- Toss – Badureliya CC
Air Force Sports Club – 143 (41.4): කළණ විජේසිරි 44, රවිඳු සෙම්බුකුට්ටිගේ 29, අරවින්ද ප්‍රේමරත්න 24, තිලකරත්න සම්පත් 3/25, රුචිර කෝසිත 3/34, අලංකාර අසංක සිල්වා 2/28.
Badureliya CC – 144/4 (36.4): ඩිල්ෂාන් ද සොයිසා 55, යසෝද ලංකා 25, මිලින්ද සිරිවර්ධන 25, ගමිඳු කනිෂ්ක 22*, අනුක් ද අල්විස් 2/18.
බදුරඑළිය කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිවිය.
Group – B
- Venue – Panadura Esplanade
- Toss – TBA
Panadura Sports Club –
Lankan Cricket Club –
තරගය අවලංගුයි.
Group – C
- Venue – P Sara Oval, Colombo
- Toss – Negombo CC
Tamil Union Cricket Club – 99 (27): මනෝජ් සරත්චන්ද්‍ර 26, ඉසුරු උදාන 22, නිසල තාරක 4/23, උපුල් නන්දසිරි 2/27.
Negombo Cricket Club – 100 (24.4): ඇන්ජලෝ ජයසිංහ 42, ළහිරු මිලන්ත 20,සචිඳු කොළඹගේ 2/20.
මීගමුව කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය.
Group – D
- Venue – De Soysa International Cricket Stadium
- Toss – Saracens
Moors Sports Club – 291 (50): පබසර වඩුගේ 133, පසිඳු සූරියබණ්ඩාර 48, නිපුන් කරුණානායක 30, අදීශ තිලන්චන 22*, උදිත් මධුශාන් 3/64, හෂේන් රාමනායක 2/52.
Saracens Sports Club – 153/5 (34.1): තවීෂ කහදුවරආරච්චී 42, චරිත කුමාරසිංහ 31, හෂාන් දුමින්ද 35, ප්‍රමෝද් මධුවන්ත 26, ප්‍රවීන් ජයවික්‍රම 2/35, මිලාන් රත්නායක 2/27.
Moors කණ්ඩායමට ලකුණු 44ක ජයක් (DLS) හිමිවිය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<