>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<
“රග්බි පිටියේ දුර්වලයන් කියා කොටසක් නැත”
CH & FC ක්‍රීඩා සමාජය තරග 30 කට පසු CR & FC පරාජය කරමින් සිය ජයග්‍රහණ ඉඩෝරයට තිත තබද්දී මහනුවර සිය සුපුරුදු ආධිපත්‍යය නිත්තවෙලදී ප්‍රදර්ශනය කළා. නාවිකයන් ඉදිරියේ හැව්ලොක් ක්‍රීඩකයන්ට සිදුවූයේ කුමක්ද? ගුවන් හමුදා - පොලිස් තරගය නිමවූයේ කෙසේද? පොලිස් ක්‍රීඩා සමාජයේ අතීතය ගැන කෙටි විපරමකුත් සමඟින් නරඹමු "රග්බි පිටිය"