2024 LPL තරගාවලියේ තරග කාලසටහන අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.
එළඹෙන ජුලි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත තරගාවලියේ මංගල තරගය වත්මන් ශුරයින් වන B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය දින 22ක් පැවැත්වීමෙන් අනතුරුව ජුලි මස 22 දා නිමාව දකිනු ඇති.
- කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
- ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි!
- විශ්මි සහ කවීෂා විශ්මිත මෙහෙයුමක!
- කාන්තා ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් වෙයි
දිනය | 3.00 pm (දිවා තරග) | 7.30 pm (රාත්‍රි තරග) | ක්‍රීඩාංගණය | ||
Home | Away | Home | Away | ||
ජුලි 1, 2024 | සමාරම්භක උත්සවය | Kandy | Dambulla | PICS | |
ජුලි 2, 2024 | Jaffna | Galle | Colombo | Kandy | PICS |
ජුලි 3, 2024 | Dambulla | Jaffna | Galle | Colombo | PICS |
ජුලි 5, 2024 | Galle | Jaffna | RDICS | ||
ජුලි 6, 2024 | Kandy | Colombo | Dambulla | Jaffna | RDICS |
ජුලි 7, 2024 | Galle | Kandy | Colombo | Dambulla | RDICS |
ජුලි 9, 2024 | Kandy | Jaffna | Dambulla | Galle | RDICS |
ජුලි 10, 2024 | Colombo | Jaffna | Galle | Kandy | RDICS |
ජුලි 13, 2024 | Jaffna | Kandy | RPICS | ||
ජුලි 14, 2024 | Dambulla | Galle | Colombo | Jaffna | RPICS |
ජුලි 15, 2024 | Kandy | Dambulla | Colombo | Galle | RPICS |
ජුලි 16, 2024 | Dambulla | Colombo | RPICS | ||
ජුලි 18, 2024 | Qualifier 1 (1 vs 2) | Eliminator (3 vs 4) | RPICS | ||
ජුලි 20, 2024 | Qualifier 2
|
RPICS | |||
ජුලි 21, 2024 | අවසන් මහා තරගය | RPICS | |||
ජුලි 22, 2024 | අතිරේක දිනය | RPICS |
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<