මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස සුගත් තිළකරත්න

    147

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ 2015,2017 නිළවරණය අද පැවැත්විනි.එහිදි සංගමයේ සභාපති ලෙස සුගත් තිළකරත්න මහතා වැඩි ජන්ද 83කින් තේරි පත්වුනු අකර ස්.පී.රෑපසිංහ මහතා ලේකම් ලෙසත් තේරි පත්විය.