රාජකීය විද්‍යාලීය තුන් ඉරියව් ක් රිකට් ක් රීඩ ක චාමික කරුණාරත්න, සැප්තැම්බ්ර් මස 25 වන දිනට යෙදි ඇති ඔස්ට් රේලියනු සංචාරයේදී 19 න් පහළ ශ් රී ලාංකීය ක් රිකට් කණ්ඩායමෙහි නායකත්වයට තේරී පත්ව ඇත.
තේරීම් මඩුල්ල විසින් ක් රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩයමක් 19 න් පහළ ශ් රී ලාංකීය ක් රිකට් කණ්ඩායම නියොජනය කිරීමට නම් කර ඇති අතර මෙම සංචාරයට සහභාගී වන කනිෂ්ඨ ඔස්ට් රේලියානුවන් එක් දින තරඟ 5 ක් සහ තුන් දින තරඟයකට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
1. චාමික කරුණාරත්න( නායක )- රාජකීය විද්‍යාලය
2. චරිත් අසන්ක( උප නායක )- රිච්මන්ඩ් විද්‍යාලය
3. පැතුම් මඩුසන්ක – ශාන්ත ජෝෂප් විද් යාලය
4. ලසිත් ලක්ශාන් – ශාන්ත තොමස් විද් යාලය ( මාතර )
5. දිනෙත් තෙමෝද් ය – ශාන්ත පීටර් විද් යාලය
6. රශ්මික ඔපාත – ශාන්ත තොමස් විද් යාලය ( ගල්කිස්ස )
7. හිමශ් ය ලියනගේ – ධර්මපාල විද් යාලය
8. අවිශ්ක ප් රනාන්දු – ශාන්ත සෙබස්තියන් විද් යාලය
9. කමිඳු මෙන්දිස් – රිච්මන්ඩ් විද් යාලය
10. කවීන් බණ්ඩාර – ඩි . එස් . සේනානායක විද් යාලය
11. පසිඳු ඉසිර – ගුවන් හමුදා ක් රීඩා සමාජය
12. ටිරාන් ධනපාල – රාජකීය විද් යාලය
13. ශම්මු අශාන් – ආනන්ද විද් යාලය
14. අකිල් ඉන්හම් – ඩි . එස් . සේනානායක විද් යාලය
15. සහන් ආරච්චිගෙ – ආනන්ද විද් යාලය
16. කේශාන් විජේරත්න – මලියදේව විද් යාලය
17. අසිත ප් රනාන්දු – ශාන්ත සෙබස්තියන් විද් යාලය ( කටුනේරිය )
18. ලහිරු කුමාර – ත් රිත්ව විද් යාලය
19. දමිත් සිල්වා – මලියදේව විද් යාලය
20. අරවින්ද අකුරේගොඩ – ශාන්ත ජෝෂප් විද් යාලය
21. රවිඳු තිලකරත්න – ශාන්ත තොමස් විද් යාලය ( ගල්කිස්ස )
22. සවීන් නානායක්කාර – රිච්මන්ඩ් විද් යාලය
23. වනිඳු හසරන්ග – රිච්මන්ඩ් විද් යාලය
24. මලින්ග අමරසිංහ – නාලන්ද විද් යාලය
25. ජයමාල් වන්නිආරච්චි – ගුරුකුල මහා විද් යාලය