පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන 14 වැනි රන් සිංහයන්ගේ සටන ඊයේ (29) කොළඹ P. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුනා.
තරගයේ පළමු දිනය තුළ මාතර රාහුල විද්‍යාලය කඩුලු 07ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ධර්මපාල විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබමින් තරමක් අසීරු තත්වයකට පත් වී සිටියා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ප්‍රවීන් රන්හිරු විසින් ලබාගත් සටන්කාමී ලකුණු 67 නිසාවෙන් සහ රමිරු මන්දීපගේ ලකුණු 36 නිසා ධර්මපල විද්‍යාලයට ලකුණු 157ක් ලබාගැනීමට හැකියාව ලැබුණා.
මෙහි දී රාහුල විද්‍යාලය වෙනුවෙන් උචිත කෙවින් ලකුණු 54කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, පිත්තෙන් ද විශිෂ්ට දස්කම් දක්වමින් සිටි නායක සදෙව් ගමගේ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කෙසේ වෙතත් ධර්මපාල විද්‍යාලයට පිට පිටම දෙවැනි ඉනිමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, ඔවුන් ඊයේ දිනය තුළ ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනකට පිවිසුණා.
මෙහි දී ධර්මපාල පිතිකරුවන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 47ක් ක්‍රීඩා කළ අතර, එහි දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ද ප්‍රවීන් රන්හිරු විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අනුව තරගය ද ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pawara Pabasara | c Praveen Ranhiru b Nethmina Nirmal | 22 | 37 | 4 | 0 | 59.46 |
M. A.NADIL SANDESH | c Nethmina Nirmal b Vihanga Nimsara | 2 | 10 | 0 | 0 | 20.00 |
Sasinu Battage | c Praveen Ranhiru b Nisalitha Sandiw | 48 | 74 | 7 | 0 | 64.86 |
Aayu Kaviraj | st Praveen Ranhiru b Nisalitha Sandiw | 35 | 70 | 3 | 0 | 50.00 |
Janiru Wijewardena | c Praveen Ranhiru b Anuhas Mihiran | 8 | 9 | 0 | 0 | 88.89 |
Sadew Gamage | c Nethmina Nirmal b Anuhas Mihiran | 114 | 146 | 10 | 1 | 78.08 |
Pramuditha Nawanjana | c Nisalitha Sandiw b Udula Vishwajith | 40 | 40 | 6 | 0 | 100.00 |
W.MINUGA LAKVIDU | not out | 70 | 93 | 6 | 0 | 75.27 |
Extras | 6 (b 5 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 345/7 (80 Overs, RR: 4.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udula Vishwajith | 12 | 3 | 36 | 1 | 3.00 | |
Vihanga Nimsara | 5 | 1 | 23 | 1 | 4.60 | |
Yomal Daniel | 5 | 0 | 20 | 0 | 4.00 | |
Anuhas Mihiran | 5 | 0 | 36 | 2 | 7.20 | |
Nethmina Nirmal | 23 | 1 | 94 | 1 | 4.09 | |
Nisalitha Sandiw | 24 | 0 | 99 | 2 | 4.12 | |
Menusha Pabasara | 6 | 0 | 32 | 0 | 5.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sithika Katugampola | lbw b Uchitha Kevin | 0 | 2 | 0 | 0 | 0.00 |
Yomal Daniel | c Pawara Pabasara b Uchitha Kevin | 15 | 47 | 2 | 0 | 31.91 |
Thimath Thenuja | c Pawara Pabasara b Uchitha Kevin | 0 | 4 | 0 | 0 | 0.00 |
Anuhas Mihiran | b Oshan Thenuka | 0 | 8 | 0 | 0 | 0.00 |
Nisalitha Sandiw | b Sasinu Battage | 22 | 27 | 4 | 0 | 81.48 |
Praveen Ranhiru | c Minuga Lakvidu b Uchitha Kevin | 67 | 152 | 3 | 3 | 44.08 |
Menusha Pabasara | c Pawara Pabasara b Uchitha Kevin | 1 | 47 | 0 | 0 | 2.13 |
Ramiru Mandeepa | c Janiru Wijewardena b Sadew Ridmaka | 36 | 89 | 4 | 0 | 40.45 |
Nethmina Nirmal | c Aayu Kaviraj b Sadew Ridmaka | 0 | 3 | 0 | 0 | 0.00 |
Udula Vishwajith | not out | 3 | 37 | 0 | 0 | 8.11 |
Vihanga Nimsara | lbw b Uchitha Kevin | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 9 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 157/10 (69.3 Overs, RR: 2.26) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sasith Maduranga | 24.3 | 8 | 54 | 6 | 2.22 | |
Sadew Ridmaka | 16 | 3 | 34 | 2 | 2.12 | |
Oshan Thenuka | 11 | 3 | 32 | 1 | 2.91 | |
Sasinu Battage | 12 | 5 | 13 | 1 | 1.08 | |
Minuga Lakvidu | 1 | 1 | 0 | 0 | 0.00 | |
Nadil Sandesh | 4 | 0 | 14 | 0 | 3.50 | |
Janiru Wijewardena | 1 | 1 | 0 | 0 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Yomal Daniel | c Sasinu Battage b Sadew Ridmaka | 6 | 28 | 1 | 0 | 21.43 |
Sithika Katugampola | c Janiru Wijewardena b Uchitha Kevin | 6 | 17 | 1 | 0 | 35.29 |
Thimath Thenuja | not out | 5 | 110 | 0 | 0 | 4.55 |
Nisalitha Sandiw | c Pawara Pabasara b Sadew Ridmaka | 3 | 14 | 0 | 0 | 21.43 |
Nethmina Nirmal | lbw b Janiru Wijewardena | 6 | 10 | 1 | 0 | 60.00 |
Praveen Ranhiru | st Pawara Pabasara b Oshan Thenuka | 57 | 97 | 6 | 2 | 58.76 |
Ramiru Mandeepa | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 6 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 94/5 (47 Overs, RR: 2) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Uchitha Kevin | 10 | 3 | 22 | 1 | 2.20 | |
Oshan Thenuka | 7 | 4 | 15 | 1 | 2.14 | |
Sasinu Battage | 8 | 6 | 2 | 0 | 0.25 | |
Sadew Ridmaka | 12 | 4 | 30 | 2 | 2.50 | |
Janiru Wijewardena | 7 | 3 | 9 | 1 | 1.29 | |
Nadil Sandesh | 2 | 0 | 9 | 0 | 4.50 | |
Dewmina Gammanpila | 1 | 0 | 1 | 0 | 1.00 |