පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන 14 වැනි රන් සිංහයන්ගේ සටන ඊයේ (28) කොළඹ P. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ පළමු ඉනිම දියත් කිරීමට වරම් ලද රාහුල විද්‍යාලය ඊයේ දිනය තුළ පන්දුවාර 80ක් වැය කරමින් කඩුලු 07ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් රාහුල විද්‍යාල නායක සදෙව් ගමගේ විශිෂ්ට ශතකයක් කරා යමින් ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව මිනුග ලක්විදු නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වුනා.
එමෙන්ම සසිනු බත්තගේ ලකුණු 48කින් සහ ප්‍රමුදිත නවාංජන ලකුණු 40කින් ඉනිමට දායක වූ අතර, ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් අනුහස් මිහිරාන් සහ නිසලිත සන්දිව් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
රාහුල විද්‍යාලයේ දැවැන්ත ඉනිමට පිළිතුරු ලබා දීම සඳහා ධර්මපාල පිතිකරුවන් ඊයේ සවස් කාලයේ දී පිටියට අවතීර්ණ වුනත්, ඊයේ දිනය ඔවුන්ට කිසි සේත්ම සාර්ථක එකක් වුනේ නැහැ.
ඊයේ දිනය නිමා වන විට ධර්මපාල පිතිකරුවන් පන්දුවාර 16කට මුහුණ දෙමින් ලකුණු 45ක් ලබා සිටි අතර, ඒ වන විට ඔවුන්ගේ කඩුලු 05ක් දවා ගැනීමට රාහුල විද්‍යාල පන්දු යවන්නන් විසින් සමත් වුනා.
මේ අනුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය මේ වන රාහුල විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 298ක් පිටුපසින් සිටිනවා.
තරගයේ දෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pawara Pabasara | c Praveen Ranhiru b Nethmina Nirmal | 22 | 37 | 4 | 0 | 59.46 |
M. A.NADIL SANDESH | c Nethmina Nirmal b Vihanga Nimsara | 2 | 10 | 0 | 0 | 20.00 |
Sasinu Battage | c Praveen Ranhiru b Nisalitha Sandiw | 48 | 74 | 7 | 0 | 64.86 |
Aayu Kaviraj | st Praveen Ranhiru b Nisalitha Sandiw | 35 | 70 | 3 | 0 | 50.00 |
Janiru Wijewardena | c Praveen Ranhiru b Anuhas Mihiran | 8 | 9 | 0 | 0 | 88.89 |
Sadew Gamage | c Nethmina Nirmal b Anuhas Mihiran | 114 | 146 | 10 | 1 | 78.08 |
Pramuditha Nawanjana | c Nisalitha Sandiw b Udula Vishwajith | 40 | 40 | 6 | 0 | 100.00 |
W.MINUGA LAKVIDU | not out | 70 | 93 | 6 | 0 | 75.27 |
Extras | 6 (b 5 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 345/7 (80 Overs, RR: 4.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udula Vishwajith | 12 | 3 | 36 | 1 | 3.00 | |
Vihanga Nimsara | 5 | 1 | 23 | 1 | 4.60 | |
Yomal Daniel | 5 | 0 | 20 | 0 | 4.00 | |
Anuhas Mihiran | 5 | 0 | 36 | 2 | 7.20 | |
Nethmina Nirmal | 23 | 1 | 94 | 1 | 4.09 | |
Nisalitha Sandiw | 24 | 0 | 99 | 2 | 4.12 | |
Menusha Pabasara | 6 | 0 | 32 | 0 | 5.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sithika Katugampola | lbw b Uchitha Kevin | 0 | 2 | 0 | 0 | 0.00 |
Yomal Daniel | c Pawara Pabasara b Uchitha Kevin | 15 | 47 | 2 | 0 | 31.91 |
Thimath Thenuja | c Pawara Pabasara b Uchitha Kevin | 0 | 4 | 0 | 0 | 0.00 |
Anuhas Mihiran | b Oshan Thenuka | 0 | 8 | 0 | 0 | 0.00 |
Nisalitha Sandiw | b Sasinu Battage | 22 | 27 | 4 | 0 | 81.48 |
Praveen Ranhiru | c Minuga Lakvidu b Uchitha Kevin | 67 | 152 | 3 | 3 | 44.08 |
Menusha Pabasara | c Pawara Pabasara b Uchitha Kevin | 1 | 47 | 0 | 0 | 2.13 |
Ramiru Mandeepa | c Janiru Wijewardena b Sadew Ridmaka | 36 | 89 | 4 | 0 | 40.45 |
Nethmina Nirmal | c Aayu Kaviraj b Sadew Ridmaka | 0 | 3 | 0 | 0 | 0.00 |
Udula Vishwajith | not out | 3 | 37 | 0 | 0 | 8.11 |
Vihanga Nimsara | lbw b Uchitha Kevin | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 9 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 157/10 (69.3 Overs, RR: 2.26) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sasith Maduranga | 24.3 | 8 | 54 | 6 | 2.22 | |
Sadew Ridmaka | 16 | 3 | 34 | 2 | 2.12 | |
Oshan Thenuka | 11 | 3 | 32 | 1 | 2.91 | |
Sasinu Battage | 12 | 5 | 13 | 1 | 1.08 | |
Minuga Lakvidu | 1 | 1 | 0 | 0 | 0.00 | |
Nadil Sandesh | 4 | 0 | 14 | 0 | 3.50 | |
Janiru Wijewardena | 1 | 1 | 0 | 0 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Yomal Daniel | c Sasinu Battage b Sadew Ridmaka | 6 | 28 | 1 | 0 | 21.43 |
Sithika Katugampola | c Janiru Wijewardena b Uchitha Kevin | 6 | 17 | 1 | 0 | 35.29 |
Thimath Thenuja | not out | 5 | 110 | 0 | 0 | 4.55 |
Nisalitha Sandiw | c Pawara Pabasara b Sadew Ridmaka | 3 | 14 | 0 | 0 | 21.43 |
Nethmina Nirmal | lbw b Janiru Wijewardena | 6 | 10 | 1 | 0 | 60.00 |
Praveen Ranhiru | st Pawara Pabasara b Oshan Thenuka | 57 | 97 | 6 | 2 | 58.76 |
Ramiru Mandeepa | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 6 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 94/5 (47 Overs, RR: 2) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Uchitha Kevin | 10 | 3 | 22 | 1 | 2.20 | |
Oshan Thenuka | 7 | 4 | 15 | 1 | 2.14 | |
Sasinu Battage | 8 | 6 | 2 | 0 | 0.25 | |
Sadew Ridmaka | 12 | 4 | 30 | 2 | 2.50 | |
Janiru Wijewardena | 7 | 3 | 9 | 1 | 1.29 | |
Nadil Sandesh | 2 | 0 | 9 | 0 | 4.50 | |
Dewmina Gammanpila | 1 | 0 | 1 | 0 | 1.00 |