පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් ප්‍රමුඛ පෙළේ තරගයක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය අද (06) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් නායක කවිඳු ඩයස් විසින් තරගයේ පළමුව පන්දුවට පහර දීමට රාජකීයයන්ට ආරාධනා කළා.
ඒ අනුව රාජකීයයන් වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට රෙහාන් පීරිස් සහ හිරුන් ලියනාරච්චි පිටියට පිවිසුණු අතර, හිරුන්ගේ ඉනිම ලකුණු 09කට සීමා කිරීමට කවිඳු ඩයස් සමත් වුනා. කෙසේ වෙතත් රෙහාන් සිය ඉනිම නොකඩවා ඉදිරියට රැගෙන ගිය අතර, ඔහුගේ සහයට පැමිණි ඉනිමේ අංක 06 පිතිකරු වූ තෙවිඳු සේනාරත්න ලකුණු 48ක් ලබා ගනිමින් ඉනිමේ දෙවැනි ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් වුනා.
මීට අමතරව යසිඳු දිසානායක සහ විමත් දින්සර ලකුණු 25 බැගින් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඉහත සියලු පිතිකරුවන් සමඟ එක් වෙමින් ඉනිමේ නැංගුරම බවට පත් වූ රෙහාන් විසින් පන්දු 220ක් තුළ ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වීම දිනයේ මාතෘකාව බවට පත් වුනා. මෙම ඉනිමට හතරේ පහර 21ක් සහ හයේ පහර 03ක් අන්තර්ගත වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කිවි – සිංහ ගැටුමට පෙර
රාජකීයයන් විසින් පන්දුවාර 78ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 319ක් ලබා ගැනීමට සමත් වුනා.
ඉන් පසුව ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වන විට දැවී ගිය රාජකීය ඉනිමේ කඩුලු 7න් හතරක් කවිඳු ඩයස් සහ මාලන් ඩියේගෝ අතරේ බැගින් බෙදී ගියා.
ඉන් පසුව ගල්කිස්ස සාන්ත තෝමස් පිතිකරුවන් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වූ අවිනාශ් ප්‍රනාන්දු සහ ජේඩන් අමරවීර දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ඉනිමේ ලකුණු තත්වය 32ක් කරා රැගෙන යාමට සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rehan Peris | c Reshon Solomons b Darien Marlon Diego | 158 | 220 | 21 | 3 | 71.82 |
Hirun Liyanarachchi | b Kavindu Dias | 9 | 14 | 1 | 0 | 64.29 |
Isula Geeganage | lbw b Kavindu Dias | 4 | 14 | 0 | 0 | 28.57 |
Vimath Dinsara | c Jaden Amaraweera b Aaron De Silva | 25 | 71 | 3 | 0 | 35.21 |
Ramiru Perera | c Yowel Warnakulasuriya b Darien Diego | 15 | 29 | 2 | 0 | 51.72 |
Thevindu Wewalwala | c & b Dineth Gunawardena | 48 | 83 | 6 | 0 | 57.83 |
Yasindu Dissanayake | not out | 25 | 23 | 4 | 1 | 108.70 |
Sehandu Sooriyaarachchi | b Aaron De Silva | 1 | 12 | 0 | 0 | 8.33 |
Ranuka Malaviarachchi | not out | 4 | 8 | 0 | 0 | 50.00 |
Extras | 30 (b 19 , lb 0 , nb 5, w 6, pen 0) |
Total | 319/7 (78 Overs, RR: 4.09) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavindu Dias | 20 | 3 | 71 | 2 | 3.55 | |
Jaden Amaraweera | 9 | 2 | 30 | 1 | 3.33 | |
Ayman Anzary | 8 | 0 | 31 | 0 | 3.88 | |
Aaron De Silva | 12 | 1 | 65 | 1 | 5.42 | |
Dineth Gunawardena | 15 | 0 | 60 | 1 | 4.00 | |
Darien Marlon Diego | 14 | 1 | 43 | 2 | 3.07 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jaden Amaraweera | lbw b Ranuka Malaviarachchi | 31 | 62 | 6 | 0 | 50.00 |
Avinash Fernando | c Vimath Dinsara b Ranuka Malaviarachchi | 50 | 104 | 7 | 0 | 48.08 |
Sadev Soysa | c Sandul Abeywardene b Thevindu Wewalwala | 28 | 82 | 1 | 1 | 34.15 |
Dineth Goonewardene | c & b Ramiru Perera | 119 | 165 | 17 | 1 | 72.12 |
Mithila Charles | c Yasindu Dissanayake b Ranuka Malaviarachchi | 7 | 33 | 1 | 0 | 21.21 |
Reshon Solomons | c Sandul Abeywardene b Ramiru Perera | 17 | 30 | 3 | 0 | 56.67 |
Sachithra Gunasinghe | c Vimath Dinsara b Ramiru Perera | 0 | 17 | 0 | 0 | 0.00 |
Darien Diego | c Vimath Dinsara b Sandul Abeywardene | 0 | 13 | 0 | 0 | 0.00 |
Kavindu Dias | not out | 37 | 100 | 5 | 0 | 37.00 |
Aaron De Silva | b Ramiru Perera | 0 | 10 | 0 | 0 | 0.00 |
Ayman Anzary | lbw b Ramiru Perera | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 0 , lb 6 , nb 1, w 6, pen 0) |
Total | 302/10 (103 Overs, RR: 2.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 23 | 7 | 72 | 3 | 3.13 | |
Kuchila Ranmandala | 20 | 8 | 46 | 0 | 2.30 | |
Sandul Abeywardene | 11 | 1 | 54 | 1 | 4.91 | |
Sehandu Sooriyaarachchi | 18 | 2 | 45 | 0 | 2.50 | |
Ramiru Perera | 22 | 4 | 58 | 5 | 2.64 | |
Hirun Liyanarachchi | 2 | 0 | 3 | 0 | 1.50 | |
Thevindu Wewalwala | 3 | 1 | 10 | 1 | 3.33 | |
Vimath Dinsara | 4 | 0 | 13 | 0 | 3.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rehan Peiris | lbw b Darien Diego | 53 | 113 | 2 | 1 | 46.90 |
Hirun Liyanarachchi | run out (Ayman Anzary) | 37 | 68 | 5 | 1 | 54.41 |
Vimath Dinsara | b Dineth Goonewardene | 35 | 21 | 5 | 1 | 166.67 |
Isula Geeganage | c Kavindu Dias b Dineth Goonewardene | 0 | 4 | 0 | 0 | 0.00 |
Ramiru Perera | c Sadev Soysa b Darien Diego | 50 | 53 | 4 | 1 | 94.34 |
Thevindu Wewalwala | c Dineth Goonewardene b Darien Diego | 13 | 23 | 0 | 0 | 56.52 |
Yasindu Dissanayake | not out | 17 | 15 | 0 | 1 | 113.33 |
Sehandu Sooriyaarachchi | lbw b Darien Diego | 0 | 1 | 0 | 0 | 0.00 |
Ranuka Malaviarachchi | b Darien Diego | 0 | 1 | 0 | 0 | 0.00 |
Sandul Abeywardene | not out | 1 | 9 | 0 | 0 | 11.11 |
Extras | 9 (b 5 , lb 0 , nb 2, w 2, pen 0) |
Total | 215/8 (51 Overs, RR: 4.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavindu Dias | 7 | 0 | 37 | 0 | 5.29 | |
Aaron De Silva | 18 | 3 | 73 | 0 | 4.06 | |
Ayman Anzary | 4 | 0 | 14 | 0 | 3.50 | |
Dineth Goonewardene | 11 | 0 | 51 | 2 | 4.64 | |
Darien Diego | 11 | 0 | 40 | 5 | 3.64 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jaden Amaraweera | b Ramiru Perera | 48 | 65 | 8 | 0 | 73.85 |
Avinash Fernando | c Vimath Dinsara b Ranuka Malaviarachchi | 5 | 15 | 1 | 0 | 33.33 |
Mithila Charles | lbw b Ramiru Perera | 26 | 38 | 2 | 1 | 68.42 |
Sadev Soysa | c Vimath Dinsara b Ramiru Perera | 52 | 32 | 4 | 3 | 162.50 |
Dineth Goonewardene | not out | 50 | 47 | 1 | 0 | 106.38 |
Sachithra Gunasinghe | lbw b Ranuka Malaviarachchi | 0 | 1 | 0 | 0 | 0.00 |
Reshon Solomons | not out | 50 | 47 | 5 | 0 | 106.38 |
Extras | 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 233/5 (40.5 Overs, RR: 5.71) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ranuka Malaviarachchi | 11 | 1 | 63 | 2 | 5.73 | |
Kuchila Ranmandala | 4 | 2 | 17 | 0 | 4.25 | |
Sandul Abeywardene | 7 | 1 | 32 | 0 | 4.57 | |
Sehandu Sooriyaarachchi | 3 | 0 | 14 | 0 | 4.67 | |
Ramiru Perera | 12.5 | 0 | 79 | 3 | 6.32 | |
Thevindu Wewalwala | 3 | 0 | 28 | 0 | 9.33 |
තරගයේ දෙවැනි දිනය හෙට (07) ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<