යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැති 117 වැනි “උතුරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝන්ස් විද්‍යාලය අද (09) සමත් වූවා.
මෙම තරගය සාන්ත ජෝන්ස් විද්‍යාලයීය පිටියේ දී නිමා වූ අතර ඒ අනුව පසුගිය වසරේ දී අහිමි වූ උතුරු සටන කුසලානය නැවත ඔවුන් සතු කර ගැනීමට සාන්ත ජොන්ස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.
තරගයේ තෙවැනි දිනය වූ අද තරගය ආරම්භ වූයේ තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ව තිබියදීයි.
එසේ පැමිණි ඔවුන්ට අද තම ඉනිමට එක් කර ගත්තේ තවත් ලකුණු 9ක් පමණයි. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 149කට සීමා වූවා.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ දී පෙර දිනයේ නොදැවී පිටියේ රැදී සිටි Vikkineswaran Paruthy අද තම කඩුල්ල අහිමි කර ගනිමින් ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දුන්නා.
ඔහු දැවී යන විට පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටි අතර ඔහුගේ කඩුල්ල දවා ගැනීමේ ගෞරවය හිමි වූයේ ඉනිමේ එක ම පන්දුවක් පමණක් යැවූ Mahendran Kinthushan.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම නිමා වත් සමඟ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 79ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී එම ලකුණු ප්‍රමාණය සපුරා ගත්තා.
එහි දී සාන්ත ජෝන්ස් විද්‍යාලයීය ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් Uthayanan Abijoyshanth පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත් අතර Anderson Sachin Kanabathi පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.
- උතුරු සටනේ වැඩි වාසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට
- සුවහස්, විමත් සහ උනෙත් මොරටු සටන් බිමේ පෙළහර පායි
- සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්
- සදෙව් සහ දිනෙත් අර්ධ ශතක රැස් කරමින් නිල් මහා සටන ඇරඹෙයි
- “උතුරු සටනත්” ඇවිලෙයි
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (56.5)Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Kugathas Mathulan 3/52, Arulseelan Kavishan 5/34
- සාන්ත ජෝන්ස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (70.4)Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Mahendran Kinthushan 22, Nesakumar Ebenzer Jezial 52, Murfin Randyo 22, Sutharshan Anushanth 2/24, Murali Thison 4/64, Thakuthas Abilash 4/24
- යාපනය මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනාදැවී 149(57.1) Sathakaran Similton 21, Sutharshan Anushanth 20, Nishanthan Ajay 23, Vikkineswaran Paruthy 20, Kirupananthan Kajakarnan 2/27, Jeyachandran Ashnath 2/30, Stanley Jesunesan Samson 2/18
- සාන්ත ජෝන්ස් විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 81 (15.0)Uthayanan Abijoyshanth50, Anderson Sachin Kanabathi නොදැවී 30
සාන්ත ජෝන්ස් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rajithkumar Newton | lbw b Kugathas Mathulan | 24 | 19 | 1 | 2 | 126.32 |
Arumaithural Sinthujan | c Sangeeth Smith b Arulseelan Kavishan | 0 | 25 | 0 | 0 | 0.00 |
Kevin Derixsan | b Arulseelan Kavishan | 15 | 16 | 3 | 0 | 93.75 |
Sathakaran Similtan | c Mahendran Kinthushan b Arulseelan Kavishan | 22 | 58 | 3 | 0 | 37.93 |
Antanreshan Abishek | c Sangeeth Smith b Murfin Randyo | 10 | 38 | 0 | 1 | 26.32 |
Shakadevan Sayanthan | c Nesakumar Ebenezer Jezial b Mahendran Kinthushan | 55 | 117 | 6 | 0 | 47.01 |
Nisanthan Ajay | c Jeyachandran Ashnath b Arulseelan Kavishan | 2 | 7 | 0 | 0 | 28.57 |
Thakuthash Abilash | c Jeyachandran Ashnath b Arulseelan Kavishan | 1 | 4 | 0 | 0 | 25.00 |
Sutharsan Anusanth | c Jeyachandran Ashnath b Kugathas Mathulan | 11 | 34 | 1 | 0 | 32.35 |
Vikneswaran Paruthi | b Kugathas Mathulan | 0 | 9 | 0 | 0 | 0.00 |
S. Thison | not out | 4 | 16 | 1 | 0 | 25.00 |
Extras | 13 (b 8 , lb 1 , nb 2, w 2, pen 0) |
Total | 157/10 (56.5 Overs, RR: 2.76) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Murfin Randyo | 4 | 0 | 4 | 1 | 1.00 | |
Kugathas Mathulan | 15 | 3 | 52 | 3 | 3.47 | |
Arulseelan Kavishan | 13 | 4 | 34 | 5 | 2.62 | |
Kirupananthan Kajakarnan | 4 | 1 | 3 | 0 | 0.75 | |
Stanley Samson | 12 | 2 | 25 | 0 | 2.08 | |
Jeyachandran Ashnath | 7 | 0 | 23 | 0 | 3.29 | |
Mahendran Kinthushan | 1.5 | 0 | 7 | 1 | 4.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Uthayanan Abijoyshanth | b S. Thison | 39 | 38 | 3 | 2 | 102.63 |
Anderson Sachin Kanapathi | c Kevin Derixsan b Sutharsan Anusanth | 40 | 119 | 4 | 0 | 33.61 |
Mahendran Kinthushan | c Nisanthan Ajay b Sutharsan Anusanth | 22 | 59 | 0 | 0 | 37.29 |
Nesakumar Ebenezer Jezial | c Nisanthan Ajay b Thakuthash Abilash | 52 | 99 | 7 | 0 | 52.53 |
Murfin Randyo | lbw b Thakuthash Abilash | 22 | 65 | 3 | 0 | 33.85 |
Sangeeth Smith | lbw b Thakuthash Abilash | 0 | 1 | 0 | 0 | 0.00 |
Arulseelan Kavishan | c Thakuthash Abilash b S. Thison | 3 | 17 | 0 | 0 | 17.65 |
Jeyachandran Ashnath | c Nisanthan Ajay b Thakuthash Abilash | 11 | 9 | 1 | 1 | 122.22 |
Kirupananthan Kajakarnan | not out | 4 | 15 | 0 | 0 | 26.67 |
Kugathas Mathulan | c Sathakaran Similtan b S. Thison | 5 | 8 | 1 | 0 | 62.50 |
Stanley Samson | c Thakuthash Abilash b S. Thison | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 30 (b 9 , lb 4 , nb 8, w 4, pen 5) |
Total | 228/10 (70.4 Overs, RR: 3.23) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Rajithkumar Newton | 16 | 1 | 54 | 0 | 3.38 | |
Sutharsan Anusanth | 11 | 2 | 24 | 2 | 2.18 | |
S. Thison | 24.4 | 6 | 64 | 4 | 2.62 | |
Vikneswaran Paruthi | 10 | 0 | 39 | 0 | 3.90 | |
Thakuthash Abilash | 8 | 2 | 24 | 4 | 3.00 | |
Arumaithural Sinthujan | 1 | 0 | 5 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Arumaithural Sinthujan | run out (Kirupananthan Kajakarnan) | 4 | 32 | 0 | 0 | 12.50 |
Sathakaran Similtan | c Nesakumar Ebenezer Jezial b Kirupananthan Kajakarnan | 21 | 64 | 3 | 0 | 32.81 |
Kevin Derixsan | c Sangeeth Smith b Kirupananthan Kajakarnan | 0 | 1 | 0 | 0 | 0.00 |
Sutharsan Anusanth | lbw b Kirupananthan Kajakarnan | 20 | 19 | 3 | 0 | 105.26 |
Rajithkumar Newton | c Nesakumar Ebenezer Jezial b Jeyachandran Ashnath | 17 | 24 | 2 | 0 | 70.83 |
Shakadevan Sayanthan | st Sangeeth Smith b Stanley Samson | 16 | 30 | 2 | 0 | 53.33 |
Nishan Sathakaran | c Jeyachandran Ashnath b Stanley Samson | 23 | 34 | 3 | 1 | 67.65 |
Thakuthash Abilash | b Kugathas Mathulan | 11 | 16 | 0 | 1 | 68.75 |
Antanreshan Abishek | c Uthayanan Abijoyshanth b Jeyachandran Ashnath | 1 | 7 | 0 | 0 | 14.29 |
Vikneswaran Paruthi | lbw b Mahendran Kinthushan | 20 | 64 | 3 | 0 | 31.25 |
S. Thison | not out | 5 | 54 | 0 | 0 | 9.26 |
Extras | 11 (b 7 , lb 1 , nb 2, w 1, pen 0) |
Total | 149/10 (57.1 Overs, RR: 2.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kugathas Mathulan | 12 | 1 | 34 | 1 | 2.83 | |
Arulseelan Kavishan | 6 | 2 | 10 | 0 | 1.67 | |
Kirupananthan Kajakarnan | 16 | 9 | 28 | 2 | 1.75 | |
Murfin Randyo | 6 | 1 | 20 | 1 | 3.33 | |
Jeyachandran Ashnath | 9 | 1 | 30 | 2 | 3.33 | |
Stanley Samson | 8 | 2 | 19 | 2 | 2.38 | |
Mahendran Kinthushan | 0.1 | 0 | 0 | 1 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Uthayanan Abijoyshanth | not out | 50 | 49 | 10 | 0 | 102.04 |
Anderson Sachin Kanapathi | not out | 30 | 42 | 3 | 1 | 71.43 |
Extras | 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 81/0 (15 Overs, RR: 5.4) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sutharsan Anusanth | 5 | 0 | 25 | 0 | 5.00 | |
S. Thison | 2 | 0 | 12 | 0 | 6.00 | |
Rajithkumar Newton | 3 | 1 | 5 | 0 | 1.67 | |
Thakuthash Abilash | 4 | 0 | 26 | 0 | 6.50 | |
Vikneswaran Paruthi | 1 | 0 | 13 | 0 | 13.00 |
- තරගයේ හොඳම පන්දු රකින්නා – Jeyachandran Ashnath(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ හොඳම කඩුලු රකින්නා – Sangeeth Greme Smith(සාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ හොඳම පන්දු යවන්නා -Arulseelan Kavishan(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ හොඳම පිතිකරු – Sagathevan Sayanthan(යාපනය මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – Nesakumar Ebenzer Jezial(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ වීරයා – Uthayanan Abijoyshanth(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<