දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිලෙන ගාලු ආදරවන්තයෙන්ගේ සටන පළමු දිනයට අවසන් වන විට මහින්ද විද්‍යාලය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 197ට පිළිතුරු ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටියේ ය.
රිච්මන්ඩ් සහ දෙවටගහවත්ත කඳු අතර ඇවිලෙන ආදරවන්තයන්ගේ සටන
දකුණුලක ප්‍රමුඛ වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 114….
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (15) ආරම්භ වූ 114 වැනි රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ මහින්ද ක්‍රීඩකයෝ ය.
ඉනිම ආරම්භ කළ නවෝද් පරණවිතාන සහ කෞෂිත කොඩිතුවක්කු පන්දු 52ක දී ලකුණු 58ක් ලබා ගනිමින් මහින්දීයයන්ට වඩා වැදගත් ආරම්භයක් ලබා දුන්නේ දෙදින තරගයකට වඩා එක්දින තරගයක සිරි නංවමිනි. නමුත් මේ ඉනිමට තිත තැබීමට සඳුන් මෙන්ඩිස් සමත් විය. ඒ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.
Photos: Richmond College vs Mahinda College – 114th Lovers’ Quarrel | Day 1
අනතුරුව කෞෂිත කොඩිතුවක්කු දිලුම් සුධීරට ගොදුරු වූයේ ලකුණු 36ක් ලබා සිටිය දී ය. ඔහුගේ ඉනිම පන්දු 50කින් සමන්විත වූ අතර හතරේ පහර 5ක් එම ඉනිමට ඇතුලත් විය.
සඳුන් සහ දිලුම් එක්ව මහින්ද ඉනිමේ පළමු කඩුලු 4 සමසේ බෙදා ගත්තේ ලකුණු පුවරුව 77ක් ව තිබිය දී ය. ඒ වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාට අමතරව ධනුජ ඉඳුවර (9) සහ හංසික වැළිහිඳ (0) ද තම ඉනිම අවසන් කරගෙන තිබුණි.
සුවත් විශිෂ්ට ඉනිමක් දියත් කරද්දී නුවනිඳුගෙන් කඩුලු 3ක්
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි….
අනතුරුව 5 වැනි කඩුල්ලට නිපුන් මාලිංග සහ විනුර දුල්සර එක්ව ලකුණු 52ක සබඳතාවක් එක් කරමින් මහින්ද ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගීමට උදව් කළහ. මේ වමත් පිතිකරුවන් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 54ක් පමණක් වීම කැපී පෙණුනි.
නිපුන් මාලිංග පන්දු 29කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඔහු දැවී යන විට අනෙක් අන්තයේ පිටියේ සිටි විනුර දුල්සර ලබා සිටියේ ලකුණු 5ක් පමණක් වීම කැපී පෙණුනි.
මහින්ද ඉනිමේ දිවා විවේකය කඩුලු 6ක් දැවී ලකුණු 151ව තිබූණි. අනතුරුව නායක විනුර දුල්සර ද තම ඉනිම ලකුණු 27කට සීමා කර ගත්තේ ය. ඉන් පසුව අශේන් කණ්ඩම්බි (16), කවීෂ මල්ලියාවඩු (3), පසන් පෙතන්ගොඩ (11), කුෂාන් මධූශ (5) සහ සුභානු රාජපක්ෂ (8*) ද තම ඉනිම් නිමා කර ගත්හ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම මහින්දීයයන්ගේ ඉනිමට හාත්පසින් ම වෙනස් විය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 34ක දී නිමා විය. ඒ සමඟම දිනයේ දැවී ගිය අනෙකුත් කඩුලු ද වැඩි ලකුණු සබඳතා නොමැතිවම නිමා කිරීමට මහින්ද පන්දු යවන්නෝ සමත් වූහ.
සචිත්‍ර සහ උදාර ශතක පෙනී පෙනී නතර වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ….
රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභින් වූයේ ආරම්භක පිතිකරු ආදිත්‍ය සිරිවර්ධන (20) සහ සඳුන් මෙන්ඩිස් (20*) ය. මහින්ද විද්‍යාලය දිනයේ ලැබූ වාසිය වූයේ විනුජ කිරිඇල්ල (6), භානුක මනෝහර (13), තවීෂ අභිෂේක් (6), දිමුත් සඳරුවන් (0) සහ දිලුම් සුධීර (0) අඩු ලකුණුවලට සීමා කරමින් ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගැන්වීම ය.
දිනය අවසන් වෙන විට සඳුන් මෙන්ඩිස් සමඟ විමුද් සප්නක (18*) නොදැවී පිටියේ රැඳී සිටී.
කඩුලු ලබා ගැනීමේ දී කෞෂාන් මධූෂ සහ අෂේන් කණ්ඩම්බි කඩුලු 2 බැගින් දවා ගත් අතර කවීෂ මල්ලියාවඩු කඩුල්ලක් දවා ගත්තේ ය.
තරගය හෙට (16) දිනටත් ක්‍රියාත්මකයි. තරගයේ සජීව විකාශය ThePapare.com ඔබ වෙත. රැඳී සිටින්න.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Dinusri Paranavithana | lbw b Sandun Mendis | 26 | 30 | 3 | 0 | 86.67 |
K Kodithuwakku | c Kavindu Hansika Edirweera b Dilum Sudeera | 36 | 50 | 3 | 0 | 72.00 |
D Induwara | lbw b Dilum Sudeera | 9 | 18 | 2 | 0 | 50.00 |
Ravindu Hansika Welihinda | c Vinuja Kiriella b Sandun Mendis | 0 | 5 | 0 | 0 | 0.00 |
Nipun Malinga | b Sandun Mendis | 44 | 29 | 1 | 4 | 151.72 |
Vinura Hiranjith Dulsara | c Thaveesha Abhishek b Dimuth Sadaruwan | 26 | 91 | 2 | 0 | 28.57 |
Ashen Janith Gunasekara Kandambi | b Dilum Sudeera | 17 | 18 | 1 | 0 | 94.44 |
K Madusha | c Thaveesha Abhishek b Dilum Sudeera | 3 | 11 | 0 | 0 | 27.27 |
Pasan Ranmal Pethangoda | c Dilum Sudeera b Dimuth Sadaruwan | 11 | 68 | 1 | 0 | 16.18 |
Kushan Randeepa | c Thaveesha Abhishek b Dilum Sudeera | 4 | 28 | 1 | 0 | 14.29 |
Subanu K Rajapaksha | not out | 8 | 29 | 1 | 0 | 27.59 |
Extras | 13 (b 3 , lb 7 , nb 3, w 0, pen 0) |
Total | 197/10 (63.3 Overs, RR: 3.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kalpa Nethsara | 5 | 0 | 18 | 0 | 3.60 | |
Amshi Oren | 5 | 0 | 26 | 0 | 5.20 | |
Sandun Mendis | 18 | 2 | 42 | 3 | 2.33 | |
Dilum Sudeera | 23.3 | 3 | 48 | 5 | 2.06 | |
Dimuth Sadaruwan | 12 | 3 | 34 | 2 | 2.83 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Adithya Siriwardena | st Vinura Hiranjith Dulsara b K Madusha | 20 | 48 | 2 | 0 | 41.67 |
Vinuja Kiriella | b K Malliyawadu | 6 | 25 | 0 | 0 | 24.00 |
Bhanuka Manohara | lbw b Ashen Janith Gunasekara Kandambi | 13 | 29 | 1 | 1 | 44.83 |
Thaveesha Abhishek | st Vinura Hiranjith Dulsara b K Madusha | 6 | 14 | 1 | 0 | 42.86 |
Dimuth Sadaruwan | b K Madusha | 0 | 4 | 0 | 0 | 0.00 |
Dilum Sudeera | c Vinura Hiranjith Dulsara b Ashen Janith Gunasekara Kandambi | 0 | 3 | 0 | 0 | 0.00 |
Sandun Mendis | b Navod Dinusri Paranavithana | 36 | 42 | 6 | 0 | 85.71 |
Vimud Sapnaka | lbw b Navod Dinusri Paranavithana | 20 | 44 | 0 | 0 | 45.45 |
Amshi Oren | c Subanu K Rajapaksha b K Madusha | 5 | 12 | 1 | 0 | 41.67 |
Chamath Dilsara | c Ravindu Hansika Welihinda b K Madusha | 15 | 27 | 1 | 0 | 55.56 |
Kalpa Nethsara | not out | 3 | 2 | 0 | 0 | 150.00 |
Extras | 20 (b 10 , lb 5 , nb 0, w 5, pen 0) |
Total | 144/10 (46 Overs, RR: 3.13) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nipun Malinga | 10 | 1 | 36 | 0 | 3.60 | |
Pasan Ranmal Pethangoda | 5 | 0 | 22 | 0 | 4.40 | |
K Malliyawadu | 6 | 1 | 18 | 1 | 3.00 | |
Navod Dinusri Paranavithana | 9 | 2 | 24 | 2 | 2.67 | |
K Madusha | 9 | 2 | 20 | 5 | 2.22 | |
Subanu K Rajapaksha | 5 | 3 | 7 | 0 | 1.40 | |
Ashen Janith Gunasekara Kandambi | 2 | 0 | 10 | 2 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Dinusri Paranavithana | b Kalpa Nethsara | 30 | 39 | 1 | 2 | 76.92 |
K Kodithuwakku | b Sandun Mendis | 13 | 12 | 0 | 0 | 108.33 |
Ravindu Hansika Welihinda | lbw b Kalpa Nethsara | 71 | 80 | 5 | 1 | 88.75 |
Vinura Hiranjith Dulsara | c Sandun Mendis b Dilum Sudeera | 10 | 15 | 1 | 0 | 66.67 |
Nipun Malinga | lbw b Kalpa Nethsara | 4 | 10 | 0 | 0 | 40.00 |
K Malliyawadu | c Thaveesha Abhishek b Dilum Sudeera | 1 | 8 | 0 | 0 | 12.50 |
Ashen Janith Gunasekara Kandambi | run out (Chamath Dilsara) | 18 | 16 | 0 | 0 | 112.50 |
D Induwara | b Dilum Sudeera | 1 | 3 | 0 | 0 | 33.33 |
Pasan Ranmal Pethangoda | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Subanu K Rajapaksha | lbw b Dilum Sudeera | 3 | 2 | 0 | 0 | 150.00 |
Extras | 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0) |
Total | 161/9 (34 Overs, RR: 4.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sandun Mendis | 6 | 0 | 27 | 1 | 4.50 | |
Dilum Sudeera | 14.5 | 1 | 42 | 4 | 2.90 | |
Dimuth Sadaruwan | 2 | 0 | 15 | 0 | 7.50 | |
Amshi Oren | 4 | 0 | 18 | 0 | 4.50 | |
Kalpa Nethsara | 8 | 0 | 22 | 3 | 2.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Adithya Siriwardena | lbw b Subanu K Rajapaksha | 26 | 54 | 2 | 0 | 48.15 |
Vinuja Kiriella | c Ashen Janith Gunasekara Kandambi b K Madusha | 1 | 12 | 0 | 0 | 8.33 |
Bhanuka Manohara | b Pasan Ranmal Pethangoda | 40 | 64 | 6 | 0 | 62.50 |
Thaveesha Abhishek | not out | 99 | 92 | 6 | 2 | 107.61 |
Dilum Sudeera | run out (Ravindu Hansika Welihinda) | 42 | 42 | 3 | 0 | 100.00 |
Sandun Mendis | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 215/4 (44.3 Overs, RR: 4.83) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nipun Malinga | 10.3 | 2 | 38 | 0 | 3.69 | |
Ashen Janith Gunasekara Kandambi | 3 | 1 | 14 | 0 | 4.67 | |
Navod Dinusri Paranavithana | 8 | 1 | 31 | 0 | 3.88 | |
K Madusha | 12 | 0 | 60 | 1 | 5.00 | |
Subanu K Rajapaksha | 5 | 0 | 14 | 1 | 2.80 | |
Pasan Ranmal Pethangoda | 6 | 0 | 31 | 0 | 5.17 |