ආසියානු නෙට්බෝල් තරඟාවලියට ජාතික යොවුන් කණ්ඩායම සුදානම්

    425

    ශ්‍රී ලංකා ජාතික යොවුන් නෙට් බෝල් කණ්ඩායම ආසියානු නෙට්බෝල් තරඟාවලිය සඳහා මේ මස 11වන දා හොන්කොන් ( Hong Kong )  බලා පිටත්ව යෑමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය ගයානි දිසානායක දරණ අතර තිසාලා අල්ගම උප නායකත්වය දරයි.